2016.07.06 ව්න දින මා හට පියමන් කිරීමට අවස්තාව උදා වූ ලංකා ඉතිහාසයේ වටිනාම සෙල්ලිපි හමුවූ ,ලංකා ඉතිහාස වන්ශ කතාවම නව පිටුවක් පෙරලමින් දුටු ගෑමුනු මහ රජුගෑන විශේෂ එලිදරව් සිදුකල ලෙන් ලිපි සහිත කටාරම් කෙටූ ලෙන් 30 පමන දෑකගත හෑකි, ලෙන් ලිපි හා සෙල්ලිපි සහිත රහතන් වහන්සෙලා වෑඩ සිටි ලෙන් 25ක් පමන දෑකගත හෑකි මෙන්ම මෙහි වෑඩසිටි රහතන් වහන්සේල 50 දෙනකුගේ පමන ධාතු තෑන්පත් කල සාදා ඈති ස්තූප රජයාණන් වහන්සේ නමක්ද සහිත දුටු ගෑමුණු මහරජුගේ අගබිසවක් වූ රාජිතා දේවිය කරවා ඈති මෙම තපෝ වනය ඉතාමත් ශ්රද්ධාවෙන වන්දනා කරන විට මා හට දෑකගන්නට ලෑබුනේ මෙම විහාරයේ ධර්ම ශාලාවේ සිට ස්තූප රාජයානන් වහන්සේ දක්වා විදුලි බුබුලු සහිත රෑහෑන්ඉතාමත් අක්‍රමවත්ව සහ අවධානම් සහගතව ඈති ආකාරයක් හා විදුලි බුබුලුද පිහිටා නොමෑති බවක්ය. එමෙන්ම රහතන් වහන්සේලාගේ ධාතු තෑන්පත් මේම ස්තූපය වටා භූමිය රාත්‍රී කාලයේ දෑඩි අදුරෙන් වෙලාගත් සොබාවයක් පවතීන ආකාරයද සියසින්ම දුටු මා මෙම ස්තූප රාජයානන් වහන්සේ දක්වා පහත ධර්ම ශාලා පරිශ්‍රයේ සිට විදුලි බුබුලු සහිත ක්‍රමවත් විදුලි රෑහෑන් ඈදීමට පසුගිය සතියේ අදහස් කළා.
මේ අසිරිමත් ආලෝක පූජාව සදහා සම්බන්ද වූ සින්ගපූරුවේ පදින්චි චතුරන්ග රත්නායක අයියාද, චමීර එදිරිසින්හ අයියාද, ප්‍රසිද්ධ ගායක කසුන් කල්හාර මහතාද ඈතුලු මෙම පිරිසගේ දායකත්වය හේතුවෙන් 2016.07.18 වන දින මෙම අසිරිමත් අලෝක පුජාව ඉතා සාර්තකව සිදුකිරීමට අපට හෑකිවුනා. අතීතයේ රහතන් වහන්සේල පියවර තබා ගමන් කල මෙම මාරගයටද .රහතන් වහන්සේල වෑඩ සිටි කුටි තුලටද,බෝධි මලුවටද ,රහතන් වහන්සේල 50 දෙනකුගේ ධාතු තෑන්පත් මෙම ස්තූප මලුවටද ක්‍රමවත් ලෙස විදුලි රෑහෑන් ඈද, උසස් තත්වයේ විදුලි බුබුලු යොදා ස්තීර ක්‍රමවත් විදුලි අලෝක පූජාවක් සිදුකිරීමට අපට හෑකිවුනා.මෙම විදුලි රෑහෑන් ඈදීම සදහාත් විදුලි බුබුලු සවිකිරීම සදහාත් දිනය පුරාවටම ශ්‍රමයෙන් දායකත්වය දෑරූ චින්තක,සමන් ඈතුලු පිරිසටද මුදලින් දායකත්වය දෑරූ චතුරන්ග,චමීර ,කසුන් ඈතුලු සියලු දෙනාටද පියන්ගල පියසුමන ස්වාමින් වහන්සේටද ,දෑකබලා අනුමෝදන් වූ සියලු දෙනාටද, වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා. දෑනට මෙම විහාරයේ ශබ්ධ විකාශන යන්ත්‍රයක අවශ්‍යතාවක් පවතී ඒ සදහාද , එමෙන්ම විදුලි අලෝකය නොමෑති විදුලි අවශ්‍යතාවය තිබෙන විහාරස්තාන තිබේනම් ඒ පිලිබදවද අප ඉදිරියටත් මෙවනි දුෂ්කර විහාරස්තාන සදසා විදුලිය ලබා දීමේ පින්කම් සිදුකිරීමට බලාපොරොත්තු වෙන් සිටින අතර මෙවෑනි පින්කම් සදහා සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද ඒ පිලිබදවද මාහට දෑනුම් දෙන්න.තෙරුවන්ර සරණයි නමෝ බුද්ධාය. සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.