2016.07.06 ව්න දින මා හට පියමන් කිරීමට අවස්තාව උදා වූ ලංකා ඉතිහාසයේ වටිනාම සෙල්ලිපි හමුවූ ,ලංකා ඉතිහාස වන්ශ කතාවම නව පිටුවක් පෙරලමින් දුටු ගෑමුනු මහ රජුගෑන විශේෂ එලිදරව් සිදුකල ලෙන් ලිපි සහිත කටාරම් කෙටූ ලෙන් 30 පමන දෑකගත හෑකි, ලෙන් ලිපි හා සෙල්ලිපි සහිත රහතන් වහන්සෙලා වෑඩ සිටි ලෙන් 25ක් පමන දෑකගත හෑකි මෙන්ම මෙහි වෑඩසිටි රහතන් වහන්සේල 50 දෙනකුගේ පමන ධාතු තෑන්පත් කල සාදා ඈති ස්තූප රජයාණන් වහන්සේ නමක්ද සහිත දුටු ගෑමුණු මහරජුගේ අගබිසවක් වූ රාජිතා දේවිය කරවා ඈති මෙම තපෝ වනය ඉතාමත් ශ්රද්ධාවෙන වන්දනා කරන විට මා හට දෑනගන්න ලෙබුනේ මෙම විහාරයේ ශබ්ධ විකාශන යන්ත්රයක අඩුවක් තිබෙන බවයි. පොහෝ දිනයන්හිදි පෙහෙවස් සමාදන් වීමට විශාල පිරිසක් මෙම විහාරයට පෑමිනෙන හේතුවෙන් මෙම විහාරයට ශබ්ධ විකාශන යන්ත්රයක් ලබාදීමට අපි අදහස් කලා.
මේ අසිරිමත් ශබ්ධ පූජාව හා ධාර්ම දානමය පින්කම සදහා සම්බන්ද වූ සින්ගපූරුවේ පදින්චි චතුරන්ග රත්නායක අයියාද,ඈමරිකාවේ පදින්චි මදුරංග කසුන් අයියාද .ඕස්ටේලියාවෙ පදින්චි සිඩ් රනතුංග අයියාද .කුවේට් හි පදින්චි නිසිත මන්ජුල අයියාද ,විදුරංග අයියාද ඈතුලු මෙම පිරිසගේ දායකත්වය හේතුවෙන් පසුගිය දිනක මෙම අසිරිමත් ශබ්ධ පුජාව ඉතා සාර්තකව සිදුකිරීමට අපට හෑකිවුනා.මෙම ශබ්ධ විකාශන යන්ත්ර පූජාව සදහා දිනය පුරාවටම ශ්රමයෙන් දායකත්වය දෑරූ නිශාන්ත අයියා ඈතුලු පිරිසටද මුදලින් දායකත්වය දෑරූ චතුරන්ග,මදුරoග ,සිඩ් ,නිසිත ,විදුරoග ඈතුලු සියලු දෙනාටද මෙම විහාරයේ ලොකු ස්වාමින් වහන්සේටද ,පියන්ගල පියසුමන ස්වාමින් වහන්සේටද ,දෑකබලා අනුමෝදන් වූ සියලු දෙනාටද, වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා…අතීතයේ රහතන් වහන්සේලා වෑඩියාක් මෙන් දහම් ඝෝෂා පවත්වන්නට මෙම ශබ්ධ විකාශන යන්ත්ර පූජාවම හේතුවාසනා වේවා..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.