මොනරගල සිට අම්පාර දක්වා ගමන් කරන විට සියඹලාන්ඩුව පසුකර 15කිමි පමන ගමන්කර විට හමුවන බුද්දම ප්‍රදේශයේ වලගම්බා රජදවස ඉදිවූ අතීශය මනරම් බුද්දම රජමහා විහාරයේ දෑඩි ලෙස පවතින ජල ගෑටලුව නිසා මෙම ස්වාමින් වහන්සේලාට පානය කිරීමට ඈත්තේ ඉතාමත් නුසුදු පාරිබෝජනයට ගත නොහෑකි අදික රසායනික සාන්ඩ්රනයකින් යුත් ජලයයි.පොහෝ දිනට මෙන්ම දිනපතාම බෝධි පූජා ස්තූප වන්දනා පෑවෙත්වීමට මෙන්ම ඉපෑරණි රජමහා විහාරය වන්දනා කිරීමටත් බොහෝ සෑදෑහෑවතුන් පිරිසක් මෙම විහාරයට පෑමිනෙන අතර මෙම සෑදෑහෑවත් පිරිසටද පානය කිරීමට ඈත්තේ මෙම පාරිබෝජනයට නුසුදුසු ජලයයි,මෙම ජල ගෑටලුවට ස්තීර විසදුමක් ලෙස වටිනා ජල පෙරනයක් (Water Filter) පූජා කිරීමට පසුගිය සතියේ අපසෑම අදහස් කරා. අතීතයේ විරාජමනව පෑවති මෙම විහාරස්තාන හුදකලාවී වල්බිහිවීමට ඉඩ නොදී මෙම විහාරයේ වෑඩ වාසය කරන පින්වත් ස්වාමින් වහන්සේලාට සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමටත් ,සෑදෑහෑවත් මිනිසුන්ගේ වන්දනා මානයට පත්‍ර වී මෙම විහාරස්තාන පුද පූජවන් සිදුකෙරෙන ස්තාන බවට පත්වේවා යන අරමුන පෙරදෑරිව සිදුකළ මෙම අසිරිමත් ජලපෙරන (Water Filter ) පින්කම 2016.08.24 වන අද දින කළන මිතුරන් හා එකිවී සිදුකර ගෑනීමට අපට හෑකිවුනා.මේ අසිරිමත් ජලපෙරන පූජා පින්කම සදහා සම්බන්ද වූ බුද්ධික පීරිස් අයියාටද ,කටාර් හි පදින්චි මධූක රවිනාත් අයියාටද ,ස්වර්නා කාරියවසම් අක්කාටද,සොනාලි අක්කාටද ,මහේෂ්වරී පීරිස් අක්කාටද ,මදුෂානි සල්වතුර හා සුදර්ශන අයියා ඈතුලු පුණ්‍ය නිධාන ගිණුමෙ සියලු සාමාජිකයන්ටද ,සින්ගපූරුවේ පදින්චි චතුරන්ග රත්නායක අයියාද,ඈමරිකාවේ පදින්චි මදුරoග කසුන් අයියාද .ඕස්ටේලියාවෙ පදින්චි සිඩ් රනතුoග අයියාද .කුවේට් හි පදින්චි නිසිත මන්ජුල අයියාද,ක්‍රිශාන්ත රත්නායක ,ශිරන්ත මදුශාන් හා නිශාන්ත අය්යා ඈතුලු වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා,ඉදිරියටත් මෙලෙස දුෂ්කර විහාරස්තාන සදහා ජලපෙරන පූජා කිරීමට බලාපොරොත්තු වෙන් සිටින අතර මෙවෑනි පින්කම් සදහා සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද ,මෙවෑනි ජල පෙරන අවශය විහාරස්තාන තිබේනම් ඒ පිලිබදවද අප හට දෑනුම් දෙන්න,
තෙරුවන්සරණයි… නමෝබුද්ධාය….සාදු සාදු සාදු…….
Leave a Reply
Your email is safe with us.