ගමයි පන්සලයි වෑවවි දාගෑබයි යන අතීත විරාජමාන බව මොනවට පිළිබිබු වන දුටුගෑමුනු රජතුමා සේනාව ගෙන ගිය රජමාවතේ පිහිටි වලගම්භා රජදවස ඉදිවූ අතීශය මනරම් කටුගහ ගලගේ පුරාන රජමහා විහාරය පසුගිය දිනක වන්දනා කරන විට මා හට දෑකගන්න්නට ලෑබුනේ ඉපෑරණි රජමහා විහාරයට ගමන් කිරීම සදහා ප්‍රදාන මාර්ගයේ පිහිටි විහාරස්තානයේ නම සදහන් නාම පුවරුව දෑඩි අව් රශ්මියට හා වර්ශාවට භාජනය වී අදවන විට මෑකීගොස් අපහෑදිලිවී නොපෙනෙන මට්ටමකට පත් වී ඈති බවක් හා අද වන විට මෙම විහාරය සෑදෑහෑවතුන්ගේ වන්දනා මාන කිරීමට මගහෑරෙන ඉතාමත් අප්‍රකට විහාරයක් බවට පත්වී පත් වී ඈති බවක්ය. ඒ නිසාම සෑදෑහෑවතුන්ට පින් රෑස්කරගෑනීමේ අවස්තාව උදාකරදීමේ අරමුනින් ප්‍රදාන මාර්ගයේ විහාරස්තානයේ විස්තර සහිත මනරම් නාමපුවරුවක් සවිකිරීමට පසුගිය දිනක අපසෑම අදහස් කරා,අතීතයේ විරාජමනව පෑවති මෙම විහාරස්තාන හුදකලාවී වල්බිහිවීමට ඉඩ නොදී සෑදෑහෑවත් මිනිසුන්ගේ වන්දනා මානයට පත්‍ර වී මෙම විහාරස්තාන පුද පූජවන් සිදුකෙරෙන ස්තාන බවට පත්වේවා යන අරමුන පෙරදෑරිව සිදුකිරීමට අදහස් කර මෙම නාම පුවරු පූජාව 2016.08.30 වන අද දින ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකරගෑනීමට හෑකිවුනා.මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ අසිරිමත් නාමපුවරු පූජාව සදහා දායකත්වය දෑරූ හා පින්කමට සම්බන්ද වූ බුද්ධික පීරිස් අයියාටද ,කටාර් හි පදින්චි මධූක රවිනාත් අයියාටද,,සින්ගපූරුවේ පදින්චි චතුරන්ග රත්නායක අයියාද, .ඕස්ටේලියාවෙ පදින්චි සිඩ් රනතුoග අයියාද,ඈමරිකාවේ පදින්චි මදුරoග කසුන් අයියාද ,මාලදිවයිනේ පදින්චි ඉනෝෂී අක්කා ඈතුලු පිරිසටද ,කෑනඩාවේ පදින්චි නිලූෂී අක්කාටද ,චමීර එදිරිසිoහ අයියාද. මහේෂ්වරී පීරිස් අක්කාටද ,අරුණ ශාන්ත අයියාටද .ජීවා අක්කටද ,ක්‍රිශාන්ත රත්නායක, නිශාන්ත,සමන් ,චාමික හා ගම් වාසින් සියලු දෙනාටද ,පන්සලේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද ඈතුලු වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා,මෙම නාම පුවරුව පින්වත් පිරිසට පින් රෑස්කරගෑනීමේ අරමුනින් බොහෝ කාලයක් පවතීවා. මෙම විහාරස්තාන වල් බිහිවෙන්නට නොදී අරක්ෂාවෙත්වා,.
තෙරුවන්සරණයි…නමෝබුද්ධාය…සාදු සාදු සාදු…….
Leave a Reply
Your email is safe with us.