ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන ආර්ය මහා සන්ඝරත්නය ගෑන අසන්නට ලෑබීමත්,උන් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් කෙතරම් භග්යක්ද. පදියතලාව පසුකර යනවිට හමුවන මහඔය ප්‍රදේශයේ වරාපිටිය ගම්මානයේ දේවානම් පියතිස්ස රජ දවස ඉදිවූ අතීතයේ රහතන් වහන්සේලා දස දහස් ගනනින් වෑඩ සිටි වර්තමාන මුඩගල ආරණ්‍ය සේනාසනය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය.
වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා දෑලකින් කරන ලද කුටි (meditation nets ) 05 ක්පූජා කිරීමට අවස්තාව 2016.09.08 දින අප සෑමට උදාවිය .සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම දෑලකින් කරන ලද කුටි 05 ක් පූජා කලෙමු.තෑනින් තෑන පිහිටි කටාරම් කෙටූ ලෙන්ද,ගල් ගුහාද,ඉපෑරණි විහාරයද ,ලෙන් ලිපි සහිත ,සෙල්ලිපි සහිත කුටිද .ඉපෑරණි ලෙන් විහාරයද , ,බෝධියද , ඈතුලු රහතන් වහ්න්සේලාගේ පාද ස්පර්ශිත උන් වහන්සේලා දහස් ගනනක්ම සමවත් සුවයෙන් වෑඩ සිටි මෙම පුන්ණ්ය භුමිය වන්දනාවෙන් නා නා පුජා පෑවෙත්විමෙන් මෙන්ම දෑලකින් කරන ලද කුටි (meditation nets) පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි (meditation nets ) ලබාදුන් ජර්මනියේ පදින්චි තරන්ගා අක්කාටද ,ප්‍රoශයේ පදින්චි රශ්මිකා මදුවන්ති අක්කාට හා ඉන්දික අයියාටද ,ප්‍රන්ශයේ පදින්චි ජී එච් රුවනි හා ඉසුරු හටද .ජර්මනියේ පදින්චි ආලින්ද හික්කඩුව හටද ,ජර්මනියේ පදින්චි ලක්ශ්මි මුන්ස් හටද ,ශ්‍රීලoකාවේ පදින්චි රම්‍යා හා පද්මසිරි හටද.ප්‍රවාහන පහසුකම් සදහා උපකාර කල ලක්මි නoගිටද ,මෙම අතීශය දුශ්කර මහත් පින් රෑස්වෙන පින්කමට මා හා එක්වූ පින්වත් ක්‍රිශාන්ත රත්නායක අය්යටද .පියල් එරoග මල්ලිටද,හෂාන් මල්ලිටද ,රශ්මික මල්ලිටද වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.
මෙම මුඩගල ආරණ්‍යයට නාමපුවරුවක් නොමෑති අතර මෙම වනසෙනසුනට නාමපුවරුවක් සකසාදීමට අප අදහස් කර අතර ඒ සදහා සම්බන්ද වීමට කෑමති පින්වතුන්ද ඉදිරියටත් මෙලෙස දුෂ්කර වනසෙනසුන් තුල භාවනා සිදුකරන යෝගාවචරයන් වහන්සේලාලාගේ භාවනා කටයුතු සිදුකිරීම පහසුවීම පිනිස දෑලකින් කරන ලද කුටි(meditation net ) පූජා කිරීමට බලාපොරොත්තු වෙන් සිටින අතර මෙවෑනි පින්කම් සදහා සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද මෙවෑනි දෑලකින් කරන ලද කුටි(meditation net ) අවශ්‍ය වනසෙනසුන් තිබේනම් ඒ පිලිබදවද මාහට දෑනුම් දෙන්න. තෙරුවන් සරණයි! නමෝබුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.