යශෝධරා රහත් තෙරණිය.ධම්ම දින්නා රහත් තෙරණිය,ඛේමා රහත් තෙරණිය ,සුභා රහත් තෙරණිය වෑනි රහත් තෙරණි වරුන් ගෑන අසන්නට ලෑබීමත් කෙතරම් වාසනාවකද . අද වනවිට එම රහත් තෙරණි පරපුරෙන් පැවත එන මෙහෙනි සාසනයක් නොමෙති වුවත් එදා තිබූ රහත් තෙරණි වරුන්ගේ ගමන අනුගමනය කරමින් නිවන් මග වඩන අනගාරිකා උපාසික මෑනිවරුන් සිටීමත් උන් වහන්සේලා ගෑන අසන්නට ලෑබීමත්,උන් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් කෙතරම් භග්යක්ද.පදියතලාව පසුකර යනවිට හමුවන මහඔය ප්‍රදේශයේ මිරිස්වත්ත ගම්මානයේ වනය තුල පිහිටි ධම්මදින්නා අබිනවාරාම අනගාරිකා අරණ්‍ය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය.
වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා දෑලකින් කරන ලද කුටි (meditation net) ක්පූජා කිරීමට අවස්තාව 2016.09.18 දින අප සෑමට උදාවිය .සඝ ගුන සිහිකරමින් වනය තුල වෑඩ සිටින අනගාරිකා මෑනිවරුන්ට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම දෑලකින් කරන ලද කුටි පූජා කලෙමු.මෙම පුන්ණ්ය භුමිය වන්දනාවෙන් නා නා පුජා පෑවෙත්විමෙන් මෙන්ම දෑලකින් කරන ලද කුටි (meditation net) පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි (meditation nets ) ලබාදුන් ඈමරිකාවේ පදින්චි මාදවී විජේරත්න මැනියන්ටද ,හේමාල් විජේරත්න අයියා ඈතුලු පවුලේ සියලුදෙනාටද මෙම අතීශය දුශ්කර මහත් පින් රෑස්වෙන පින්කමට මා හා එක්වූ පින්වත් පියල් එරංග මල්ලිටද වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.
මෙම මිරිස්වත්ත අබිනවාරාම අනගාරිකා අරණ්‍යයේ භාවනා කටයුතු කරමින් වනය තුල අනගාරිකා මෑනිවරුන් 05 නමක් පමන වෑඩ සිටින අතර , මෙම ප්‍රදේශයේ දෑඩි ලෙස පවතින ජල ගෑටලුව නිසා මෙමඅනගාරිකා මෑනිවරුන්ට පානය කිරීමට ඈත්තේ ඉතාමත් නුසුදුසු පාරිබෝජනයට ගත නොහෑකි අදික රසායනික සාන්ඩ්රනයකින් යුත් අදික මඩ සහිත ජලයයි.පොහෝ දිනට මෙන්ම දිනපතාම බෝධි පූජා පෑවෙත්වීමට මෙන්ම භාවනා කටයුතු කිරීමට, ධර්ම සාකච්චා කිරීමට බොහෝ සෑදෑහෑවතුන් පිරිසක් මෙම විහාරයට පෑමිනෙන අතර මෙම සෑදෑහෑවත් පිරිසටද පානය කිරීමට ඈත්තේ මෙම පාරිබෝජනයට නුසුදුසු අදික මඩ සහිත ජලයයි,මෙම ජල ගෑටලුවට ස්තීර විසදුමක් ලෙස වටිනා ජල පෙරනයක් (Water Filter ) පූජා කිරීමට අපසෑම අදහස් කරා. අතීතයේ විරාජමනව පෑවති මෙම විහාරස්තාන හුදකලාවී වල්බිහිවීමට ඉඩ නොදී මෙම විහාරයේ වෑඩ වාසය කරන පින්වත් අනගාරිකා මෑනිවරුන්ට සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමටත් හෑකිවේවා යන අරමුන පෙරදෑරිව සිදුකරන මෙම අසිරිමත් ජලපෙරන (Water Filter ) පින්කමට සම්බන්ද වීමට කෑමති පුද්ගලයන් ඒ පිලිබද මා හට දෑනුම් දෙන්න. තෙරුවන් සරණයි! නමෝබුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.