ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන ආර්ය මහා සන්ඝරත්නය ගෑන අසන්නට ලෑබීමත්,උන් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් කෙතරම් භග්යක්ද. සුන්දර වනලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක මා දුටු ඉතාමත් මනරම් මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසනය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය. වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා දෑලකින් කරන ලද කුටි (meditation nets ) 25 ක්පූජා කිරීමට අවස්තාව 2016.09.24 දින අප සෑමට උදාවිය.සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම දෑලකින් කරන ලද කුටි 25 ක් පූජා කලෙමු.
මෙම පුන්ණ්ය භුමිය වන්දනාවෙන් නා නා පුජා පෑවෙත්විමෙන් මෙන්ම දෑලකින් කරන ලද කුටි (meditation nets) පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි (meditation nets ) ලබාදුන් මෙම මනරම් පින්කම සන්විධානය කල කටාර්හි පදින්චි මදූක රවිනාත් අයියාටද .මදූක අයියාගේ මවටත් පියාටත් එම පවුලේ සියලුම සාමජිකයන්ටත් වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද , උඩුඊරිය දම්මජීව ස්වාමින් වහන්සේ ඈතුලු මෙම මීතිරිගල නිස්සරණ වනසෙන තුල වෑඩ වාසය කරන සියලු ස්වාමින් වහන්සේලාට. පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.ඉදිරියටත් මෙලෙස දුෂ්කර වනසෙනසුන් තුල භාවනා සිදුකරන යෝගාවචරයන් වහන්සේලාලාගේ භාවනා කටයුතු සිදුකිරීම පහසුවීම පිනිස දෑලකින් කරන ලද කුටි(meditation net ) පූජා කිරීමට බලාපොරොත්තු වෙන් සිටින අතර මෙවෑනි පින්කම් සදහා සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද මෙවෑනි දෑලකින් කරන ලද කුටි(meditation net ) අවශ්‍ය වනසෙනසුන් තිබේනම් ඒ පිලිබදවද මාහට දෑනුම් දෙන්න. තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.