පදියතලාව පසුකර යනවිට හමුවන මහඔය ප්‍රදේශයේ මිරිස්වත්ත ගම්මානයේ වනය තුල පිහිටි ධම්මදින්නා අබිනවාරාම අනගාරිකා අරණ්‍යයේ දෑඩි ලෙස පවතින ජල ගෑටලුව නිසා මෙම අනගාරිකා මෑනිවරුන්ට පානය කිරීමට ඈත්තේ ඉතාමත් නුසුදු පාරිබෝජනයට ගත නොහෑකි අදික රසායනික සාන්ද්‍රණයකින් යුත් අධික මඩ සහිත ජලයයි.පොහෝ දිනට මෙන්ම දිනපතාම බෝධි පූජා ස්තූප වන්දනා පෑවෙත්වීමට මෙන්ම අනගාරිකා උපාසිකා මෑනිවරුන්ට උපස්තාන කිරීමටත් භාවනා කටයුතු සිදුකිරීමටත් බොහෝ සෑදෑහෑවතුන් පිරිසක් මෙම විහාරයට පෑමිනෙන අතර මෙම සෑදෑහෑවත් පිරිසටද පානය කිරීමට ඈත්තේ මෙම පාරිබෝජනයට නුසුදුසු ජලයයි,මෙම ජල ගෑටලුවට ස්තීර විසදුමක් ලෙස වටිනා ජල පෙරනයක් (Water Filter ) පූජා කිරීමට පසුගිය සතියේ අපසෑම අදහස් කරා.
උතුම් අනගාරිකා උපාසිකා මෑනිවරුන් වීර්ය වඩන සිල්ගුනදම් රකින මෙම විහාරස්තාන හුදකලාවී වල්බිහිවීමට ඉඩ නොදී මෙම විහාරයේ වෑඩ වාසය කරන පින්වත් අනගාරිකා උපාසික මෑනිවරුන්ට සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමටත් ,සෑදෑහෑවත් මිනිසුන්ගේ වන්දනා මානයට පත්‍ර වී මෙම විහාරස්තාන පුද පූජවන් සිදුකෙරෙන ස්තාන බවට පත්වේවා යන අරමුන පෙරදෑරිව සිදුකළ මෙම අසිරිමත් ජලපෙරන (Water Filter ) පින්කම 2016.10.01 වන අද දින කළන මිතුරන් හා එකිවී සිදුකර ගෑනීමට අපට හෑකිවුනා.
මේ අසිරිමත් ජලපෙරන පූජා පින්කම සදහා සම්බන්ද වූ කෑනඩාවේ පදින්චි ඉන්ද්‍රා විවේකානන්ත නෑන්දාටද , කෑනඩාවේ පදින්චි පුෂ්පා පෙරේරා නෑන්දාටද රන්ජන් දිසානායක අයියාටද ,පුබුදු ගයාන් අයියාටද .නවසීලන්තයේ පදින්චි ගංගා අක්කාටද ,පමුදි ඒකනායක අක්කාටද,ශාන්ත කන්නන්ගර අයියාටද , බුද්ධික පීරිස් අයියාටද ,මහේෂ්වරී පීරිස් අක්කාටද ,ඉතාලියේ පදින්චි සුභාශිනි ගුණසේකර අක්කාටද ,,ඉතාලියේ පදින්චි ශ්‍රියානි මල්ලිකා අක්කාටද,නවසීලන්තයේ පදින්චි උදේශිකා ජයවර්ධන අක්කාටද ,ක්‍රිශාන්ත සමරවීර අයියාටද ,ඩුබායිහි පදින්චි සෑම් වෑලිවත්ත අයියාටද , සින්ගපූරුවේ පදින්චි චතුරන්ග රත්නායක අයියාද මෙන්ම මෙම පින්කම සදහා මා සමග පෑමිනි පිවත් කළණ මිතුරු ගයාන් .ක්‍රිශාන්ත.පියල්.බුද්ධික.ශිරන්ත ඈතුලු වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින්කෑමති සියල්ලන්ටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.
මෙහි එක්කර ඈති රූප පෙල සමග මෙම අනගාරිකා උපාසිකා මෑණිවරුන් ජලය පානය කර මඩ සහිත ලිදෙහිද චායාරූපද එක්කර ඈත, ඉතා වටිනා ජලපෙරනයක් පූජා කර ජීවිතය දන්දෙන්න අපට අවස්තාව ලෑබුනා ,හිත හිතා සතුටු වීමට උතුම් පින්කමක් කරගෑනීමට සියල්ලන්ටම අවස්තාව ලෑබුනා.ඉතින් තවත් අසිරිමත් පින්කමක් කරගෑනීමට අවස්තාවක් තියෙනවා මෙහි දෑනට අනගාරිකා උපාසිකා මාතාවන් 6 නමක් පමන වෑඩ වාසය කරන අතර මෙහි දෑනට ඈදන් වල අඩුපාඩුවක් හේතුවෙන් මෙහි වෑඩසිටින අනගාරිකා මෑනීවරුන් කිහිපදෙනකු බිම සෑතපේ,එමෙන්ම මෙට්ට කිහිපයක අඩුපාඩුවක්ද පවතී.මෙහි නිරන්තරයෙන් අනගාරිකා මෑනිවරුන් වෑඩ වාසය කරන බෑවින් ඈදන් සහ මෙට්ට අපිට ලබාදීමට ඈත්නම් එය මහත් පිනක් මෙම අසිරිමත් පින්කමට සම්බන්ද වීමට මති පින්වතුන්ද ඒ පිලිබදවද මා හට දෑනුම් දෙන්න. තෙරුවන් සරණයි! නමෝබුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.