ඇල්පිටිය පසුකර පැලවත්ත, පිටිගල හරහා රණේපුරගොඩට පැමිණ එතැන් පටන් මහ වන මැදින් පාද චාරිකාවෙන් අප පිය නෑගූ අතීශය මනරම් සිත්නෙත් වසගයට පත්වන ඉතාමත් නිස්කලන්ක මෙම කඵගල ආරණ්‍ය සේනාසනය වෙත 2016.10.08 වන දින කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය.වතුරවිල සoඝ සභාවට අයත් මෙම කඵගල ආරණ්‍ය සේනාසනය සිංහරාජ වනය මහා වනයේ පිහිටා ඈත .වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා දෑලකින් කරන ලද කුටි (meditation nets ) 06ක් ක්පූජා කිරීමට අවස්තාව 2016.10.08 දින අප සෑමට උදාවිය .සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම දෑලකින් කරන ලද කුටි 06ක් පූජා කලෙමු.
මෙම පුන්ණ්ය භුමිය වන්දනාවෙන් නා නා පුජා පෑවෙත්විමෙන් මෙන්ම දෑලකින් කරන ලද කුටි (meditation nets) පූජා කිරීමෙන් ධර්ම පුස්තක පූජාවෙන් ,ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි 03ක් (meditation nets ) ලබාදුන් පින්වත් ලක්මි නංගිටද , ලක්මි නංගිගේ මවටද පියාටද එම පවුලේ සියලුදෙනාටද ,එමෙන්ම අනෙක් දෑලකින් කරන ලද කුටි 03 පූජා කල නවසීලන්තයේ පදින්චි ප්‍රශාන්ත සෙනවිරත්න අයියාටද ඔහුගේ හිතමිත්‍ර මෙම පින්කම සදහා මෙම දෑලකින් කරන ලද කුටි (meditation nets ) ලබාදුන් නිරන්ජන් හේරත් අයියාටද ,ඉනෝකා බෙනරගම මහත්මියටද ,චිත්රාන්ගනී පෙරේරා මහත්මියටද සජී ප්‍රේමකුමාර හටද ජගත් පුෂ්පකුමාර හටද , ඉන්දුජීව පීරිස් අයියාටද ,ධර්ම පුස්තක ලබාදුන් ඩුබයි හි පදින්චි ධම්මික වීරා අයියාටද ගමනට සම්බන්දවූ සියලුදෙනාටත් ,වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද , මෙම කඵගල ආරණ්‍ය සේනාසනය තුල වෑඩ වාසය කරන සියලු ස්වාමින් වහන්සේලාට. පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.
ඉදිරියටත් මෙලෙස දුෂ්කර වනසෙනසුන් තුල භාවනා සිදුකරන යෝගාවචරයන් වහන්සේලාලාගේ භාවනා කටයුතු සිදුකිරීම පහසුවීම පිනිස දෑලකින් කරන ලද කුටි(meditation net ) පූජා කිරීමට බලාපොරොත්තු වෙන් සිටින අතර මෙවෑනි පින්කම් සදහා සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද මෙවෑනි දෑලකින් කරන ලද කුටි(meditation net ) අවශ්‍ය වනසෙනසුන් තිබේනම් ඒ පිලිබදවද මාහට දෑනුම් දෙන්න.තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.