කළනමිතුරන් හා එක්වී හරිම අසිරිමත් පිනක් පසුගිය දිනක කරගෑනීමට අපට හෑකිවුනා,පදියතලාව පසුකර යනවිට හමුවන මහඔය ප්‍රදේශයේ මිරිස්වත්ත ගම්මානයේ වනය තුල පිහිටි ධම්මදින්නා අබිනවාරාම අනගාරිකා අරණ්‍යයේ බුදුමෑදුරෙහි වෑඩසිටින නිර්මල ධාතුන් වහන්සේ නමක් වෙනුවෙන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ඉතාමත් මනරම් රන්මලක් පූජා කර ධාතූන් වහන්සේ සුවසේ වඩා හිදුවා ධාතූන් වහන්සේ සහිත රන් මල බුදුමෑදුරෙහි මනා කොට තෑන්පත් කලෙමු.අප කළන මිතුරන් හා එක්වී එම බුදුකුටිය සම්පූර්ණයෙන් පිරිසිදුකර ,බුදු පිලිම වහන්සේ සුවද පෑනින් නහවා අප බුදුරජාණන් වහන්සේට සුවසේ වෑඩහිදීමට සුදුසු ලෙස ගදකිළිය සකස්කර , අප භග්‍යවතුන් වහන්සේ ප්රමුඛ රන් මලෙහි වෑඩසිටින ධාතූන් වහන්සේලාට අප්‍රමාන පුද පූජාවන් පෑවෑත්වූවෙමු.
අප දිනය පුරාවට රෑස්කරගත්තාවූ සියලූම පුන්‍ය ධර්මයෝ මෙම අසිරිමත් රන්මල සම්බුද්ධ සාසනයට පුජා කිරීමට එම රන්මල තනවා නිමකොට ලබාදුන් කෑනඩාවේ පදින්චි නිලුෂි විමලරත්න අක්කාට රෑස්කරන ලද සියලු පින් අනුමෝදන් කරමි,මෙම මස තුන්වන දින පලමු උපන්දිනය සමරන නිලුෂි විමලරත්න අක්කාගේ චූටි දියනිය වන රුචිරි අර්ර්යානා විමලරත්න දුවට මෙත් සිතින් යුක්තව දීර්ඝායුස පතා තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් තම සිගිති දියනියට මෙම ඝෝර කටුක සංසාර ගමනින් නිදස්වීමට මෙම සියලු පින් හේතුවේවා යන අරමුන පෙරදෑඩිව කල මෙම අසිරිමත් පූජාව හේතුවෙන් අද වන විට අනගාරිකා මෑනිවරුන් මෙන්ම පින්වත් මිනිසුන්ද අප්‍රමාන පින්ඵල නෙලා ගනී.මෙම රන්මල නිමකරගෑනීමට මුල සිටම උපකාර කල පින්වත් සාගර සුමන ස්ව්මින් වහන්සේටද මා සමග පෑමිනි පිවත් කළණ මිතුරු ගයාන් .ක්‍රිශාන්ත.පියල්.බුද්ධික.ශිරන්ත ඈතුලු වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින්කෑමති සියල්ලන්ටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා..මෙහි දෑනට ඈදන් වල අඩුපාඩුවක් හේතුවෙන් මෙහි වෑඩසිටින අනගාරිකා මෑනීවරුන් කිහිපදෙනකු බිම සෑතපෙන හේතුවෙන්ද නිරන්තරයෙන් අනගාරිකා මෑනිවරුන් වෑඩ වාසය කරන බෑවින්ද ඈදන් සහ මෙට්ට ලබාදීමට අප අදස් කර පින්කම දෑනට සිදුවෙමි පවතින අතර එම පින්කම ඉදිරි දිනයකදී සිදුකරන අතර, මෙහි තිබෙන බුදු මැදුරද ඉතා අක්‍රමවත් ලෙස පවතින නිසා එය ක්‍රමවත්ව සකසා දීමට අප අදහස් කරා අපට ක්‍රමවත් බුදු මැදුරක් සකසා දීමට ඈත්නම් එය මහත් පිනක් මෙම අසිරිමත් බුදු මෑදුර සකසා දීමේ පින්කමට සම්බන්ද වීමට කෑමති පින්වතුන්ද ඒ පිලිබදව මා හට දෑනුම් දෙන්න.තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.