ගමයි පන්සලයි වෑවයි දාගෑබයි සන්කල්පය මොනවට පිලිබිබුවන මුගලන් රජ දවස දක්වා අතීතයට දිවයන අතීශය මනරම් පදවිය දෙයියන්නේකන්ද තපෝවනයට 2016.10.16 වන දින මනාව සකස් කරන ලද නළ ලිදක් හා ජල පෙරනයක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කරගෑනීමට අපට වාසනාව උදා වුනා. කලපළුවාව ගෝතම තපෝවනයට අනුබද්දිත කළුදිය පොකුන ලොකු ස්වාමින් වහන්සේ යටතේ පාලනය වන මෙම දෙයියන්නේකන්ද තපෝවනය අතීශය සුන්දර සුවිසල් පදවිය වෑව් ඉස්මත්තේ පිහිටා ඈත .පදවිය වෑව මුගලන් රජ දවස ,මහසෙන් රජදවස මෙන්ම පරාක්‍රම භාහු රජ දවස යන අවදි තුන යටතේම නෑවත නෑවත ප්‍රතිසන්ස්කරනය වී ඈත .එහෙයින් මෙම දෙයියන්නේ කන්ද තපෝවනයද අතීතයේ මෙම රජවරු සියල්ලනගේම සංවර්ධනය වී ඈති බව මතයයි.මෙම තපෝවනය අතීතයේ අක්කර 50 පමන භූමි භාගයක් පුරාවට විසිරී පෑතිරී තිබී ඈත .නිතර නිතර දෙවියන් මෙම විහාරයේ ගල්තලාව මත පිහිටා ඈති ඉපෑරණි ස්තූපය වන්දනාවට පෑමිනෙන හේතුවෙන් මෙන්ම මෙම ඉපෑරණි ස්තූපය වටා නිරන්තරයෙන් දේවතා එලි දිස්වෙන හෙයින් මෙම විහාරය ” දෙයියන්නේකන්ද ” යන නාමය ලෑබී ඈත.මෙම විහාරය වටා කෑලෑවේ තෑනින් තෑන ටාගරා වෑටීගිය ස්තූප සහ ගල්ලෙන් පිහිටා ඈති අතර මෙම විහරයේ දෑනට ශිලා ලේඛන තුනක් හමුවී ඈතත් ඒ පිලිබද නිසි බලදාරින්ගේ නෙත නොගෑටීම කනගාටුවට කරුනකි.විහාරයට මදක් ඈතට වන්නට පරාක්‍රම භාහු රජ දවස ඉදිකල ටෑන්ලිපියක්ද දෑකගත හෑක ,බලන්න මේ පින්තූර බෑලූ විට අතීත සීහල දීපය කෙතරම් විරාජමානව පවතින්න ඈතයි කිය අපට මොනවාට කියාපායි.
මෙම පදවිය දෙයියන්නේකන්ද තපෝවනයේ පින්වත් ස්වාමින් වහන්සේලාට පානය කිරීමට ඈත්තේ ඉතාමත් නුසුදු පාරිබෝජනයට ගත නොහෑකි අදික රසායනික සාන්ඩ්රනයකින් යුත් අධික කිවුල් සහිත ජලයයි. පොහෝ දිනට මෙන්ම දිනපතාම බෝධි පූජා ස්තූප වන්දනා ැවෙත්වීමට මෙන්ම පින්වත් ස්වාමින් වහන්සේලාට උපස්තාන කිරීමටත් භාවනා කටයුතු සිදුකිරීමටත් බොහෝ සෑදෑහෑවතුන් පිරිසක් මෙම විහාරයට පෑමිනෙන අතර මෙම සෑදෑහෑවත් පිරිසටද පානය කිරීමට ඈත්තේ මෙම පාරිබෝජනයට නුසුදුසු ජලයයි. මෙම ජල ගෑටලුවට ස්තීර විසදුමක් ලෙස වටිනා ජල පෙරනයක් (Water Filter ) පූජා කිරීමට පසුගිය සතියේ අපසෑම අදහස් කරා.
උතුම් ස්වාමින් වහන්සේලා වීර්ය වඩන සිල්ගුනදම් රකින මෙම විහාරස්තාන හුදකලාවී වල්බිහිවීමට ඉඩ නොදී මෙම විහාරයේ වෑඩ වාසය කරන පින්වත් ස්වාමින් වහන්සේලාට සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමටත් ,සෑදෑහෑවත් මිනිසුන්ගේ වන්දනා මානයට පත්‍ර වී මෙම විහාරස්තාන පුද පූජවන් සිදුකෙරෙන ස්තාන බවට පත්වේවා යන අරමුන පෙරදෑරිව සිදුකළ මෙම අසිරිමත් ජලපෙරන (Water Filter ) පින්කම 2016.10.16 වන ඊයේ දින කළන මිතුරන් හා එකිවී සිදුකර ගෑනීමට අපට හෑකිවුනා.ජලපෙරනයෙන් ලබා ගත් පලමු පිවිතුරු පෑන් පූජාව ඉපෑරණි ස්තූප වහන්සේටද ,බෝධීන් වහන්සේටද ,විහාර මන්ධිරයටද ස්වාමින් වහන්සේලා සමගින් පූජා කලෙමු ,ඉන්පසු ඉපෑරණි ස්තූපය වන්දනා කලෙමු.
ලක්ෂ්‍ය තුනකට ආසන්න මුදලක් වෑය කරමින් මෙම අසිරිමත් නල ළිද තෑනීමේ කටයුතු සිදුකල චන්ද්‍රා සිරිවර්ධන අක්කා ඈතුලු සියලු පිරිසටද , රු 40000 පමන මුදලක් සම්බන්දකරදෙමින් අසිරිමත් ජලපෙරන පූජා පින්කම සදහා සම්බන්ද වූ කෑනඩාවේ පදින්චි ඉන්ද්‍රා විවේකානන්ත නෑන්දාටද ,රඹුක්වෑව සුමන ස්වාමින් වහන්සේටද , නවසීලන්තයේ පදින්චි රන්ජන් දිසානායක අයියාටද ,පුබුදු ගයාන් අයියාටද .නවසීලන්තයේ පදින්චි ගංගා අක්කාටද ,කොරියාවේ පදින්චි ලසන්ත මහනාම හටද ,ජනනි ලියනගේ හටද ,පමුදි ඒකනායක අක්කාටද, .ඕස්ටේලියාවෙ පදින්චි සිඩ් රනතුංග අයියාද ,ඈමරිකාවේ පදින්චි මාදවී අක්කටද හේමාල් අය්යටද. කෑනඩාවේ පදින්චි ජීවා අක්කටද , බුද්ධික පීරිස් අයියාටද ,මහේෂ්වරී පීරිස් අක්කාටද ,ඉතාලියේ පදින්චි සුභාශිනි ගුණසේකර අක්කාටද ,නවසීලන්තයේ පදින්චි උදේශිකා ජයවර්ධන අක්කාටද ,චමීර එදිරිසිංහ අයියාටද , ඩුබායිහි පදින්චි සෑම් වෑලිවත්ත අයියාටද , සින්ගපූරුවේ පදින්චි චතුරන්ග රත්නායක අයියාද මෙන්ම මෙම පින්කම සදහා මා සමග පෑමිනි පිවත් කළණ මිතුරු රජිත හා හෂාන් ඈතුලු වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින්කෑමති සියල්ලන්ටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.
මෙම තපෝවනයට නිරන්තරයෙන් භාවනා කටයුතු සදහා ස්වාමින් වහන්සේලා වෑඩමකරන අතර මෙම තපෝවනයට ලැබෙන පේරු ධානය අඩුපාඩු විශාල වශයෙන් ඈති බව අපට දෑනගන්නට ලෑබුනා,නිරන්තරයෙන් ධානය නොලෑබෙන සිල්වත් ගුනවත් ස්වාමින් වහන්සේල නිරන්තරයෙන බවුන් වඩන මෙම තපෝවනයේ ස්වාමින් වහන්සේලා උදෙසා ධානය භාරගෑනීමට කෑමති පින්වතුන් සහ ධානයට උපකාර කිරීමට කෑමති පින්වතුන් සිටීනම් ඒ පිලිබද මා හට දෑනුම් දෙන්න.තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.