ර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගෙවන්න ඈත්නම් කෙතරම් වාසනාවක්ද .සුන්දර වන ලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක පදියතලාව කීනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි වීරාණගලකන්ද ආරණ්‍ය සේනාසනය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය .වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා දෑලකින් කරන ලද කුටියක්(meditation net)පූජා කිරීමට අවස්තාව පසුගියදිනක අප සෑමට උදාවිය .සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම දෑලකින් කරන ලද කුටි පූජා කලෙමු.
මෙම පුන්ණ්ය භුමිය වන්දනාවෙන් නා නා පුජා පෑවෙත්විමෙන් මෙන්ම දෑලකින් කරන ලද කුටි (meditation nets) පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි (meditation nets ) ලබාදුන් ජනනි ලියනගේ අක්කාටද ,ධර්ම පුස්තක ලබාදුන් ඩුබයි හි පදින්චි ධම්මික වීරා අයියාටද ,පින්කමට මා සමග පෑමිණි මා කලනමිත්ර පියල් එරන්ග හටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා
මෙම පදියතලාව කීනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි වීරාණගලකන්ද ආරණ්‍ය සේනාසනයේ වෑඩ වාසයකරන පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරනය සදහා ත්‍රිපිටක පොත් වහන්සේලාගේ සහ සදහම් පුස්තකයන්ගේ විශාල අඩුපාඩුවක් ඈතිබව අපට දෑනගන්නට ලෑබුනා.පින්වත් ස්වාමින් වහන්සේලාට බොහෝ කාලයක් හිතසුව පිනිස පවතින විහාරස්තානයට පෑමිනෙන පින්වත් මිනිසුන්ටද පරිහරනය සදහා උපකාරිවෙන මෙම සදහම් ග්‍රන්ත පූජාවක් අප සිදුකිරීමට අදහස් කරා මෙම අසිරිමත් ත්‍රිපිටක පුස්තක ඈතුලු ධර්ම පුස්තක පූජාව සදහා ධර්ම පුස්තක ලබා දීමට කෑමති පින්වතුන්ද , ධර්ම දාන පින්කමට සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද ඒ පිලිබදව මාහට දෑනුම් දෙන්න. තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.