කළණ මිතුරන් හා එක් වී 2016.10.23 වන ඊයේ දිනයේ හරිම අසිරිමත් පින්කමක් සිදුකර ගෑනීමට හෑකිවුනා. සුන්දර වන ලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක පදියතලාව කීනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි වීරාණගලකන්ද ආරණ්‍ය සේනාසනයෙහි ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරනය සදහා ත්‍රිපිටක පොත් වහන්සේලා සහ සදහම් පුස්තකයන්ගේ විශාල අඩුපාඩුවක් ඈතිබව අපට දෑනගන්නට ලෑබුනා.ඒ පිලිබද පසුගිය සතියේ පින්වත් පිරිස දෑනුවත් කිරීමෙන් පසු කලන මිතුරන් හා එක්වී පින්වත් ස්වාමින් වහන්සේලාට බොහෝ කාලයක් හිතසුව පිනිස පවතින විහාරස්තානයට පෑමිනෙන පින්වත් මිනිසුන්ටද පරිහරනය සදහා උපකාරිවෙන අසිරිමත් ත්‍රිපිටක පොත් වහන්සේලා හා සදහම් පුස්තක ග්‍රන්ත විශාලප්රමනයක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කරගෑනීමට හෑකිවුනා.
මෙම අසිරිමත් ධර්ම දාන පින්කමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මෙම ධර්ම දාන පින්කම සදහා ධර්ම පුස්තක ලබා ගෑනීම සදහා සම්බන්ධ වූ ,මදූක දෙදිවලගේ අයියටද ,කෑනඩාවේ පදින්චි නිලූශී අක්කාටද ,බුද්ධික පීරිස් අයියාටද ,මහේෂ්වරී පීරිස් අක්කාටද,නවසීලන්තයේ පදින්චි ගoගා අක්කාටද , ඩුබායිහි පදින්චි සෑම් වෑලිවත්ත අයියාටද , සින්ගපූරුවේ පදින්චි චතුරන්ග රත්නායක අයියාට ,දිනූශ නවීන් අයියාටද ,ලක්මි නංගිටද ,නුවන් තෙන්නකෝන් හටද ,දේවප්‍රිය සේනාදීර අයියාටද ,කටාර් හි ලලිත් අයියාටද ,ඈමරිකාවේ පදින්චි මාදවී අක්කටද හේමාල් අය්යටද.ධර්ම දාන අන්තර්ජාල පිටුවේ සියලු සාමජිකයන්ටද මෙන්ම මෙම පින්කම සදහා මා සමග පෑමිනි පිවත් කළණ මිතුරු පසන් .නාලක .එරන්ග,ඉසුරු,මදූෂ.අකිල,ගයාන් ඈතුලු වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින්කෑමති සියල්ලන්ටද මෙම ධර්ම දාන පින්කම නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා, මෙම පින්වත් ස්වාමින් වහන්සේලාටද අප සියලුදෙනාටද ඒ අමා නිවන් සුව බොහෝදුර නොවේවා……! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.