කළණ මිතුරන් හා එක් වී පසුගියදිනක හරිම අසිරිමත් පින්කමක් සිදුකර ගෑනීමට හෑකිවුනා.ඉතාම වෙහෙසමහන්සි කාලය ශ්‍රමය කෑපකරමින් ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන ආර්ය මහා සන්ඝරත්නය වෑඩ වාසයකරන අසිමත් පින්බිමකට පියනෑගීමේ වාසනාව පසුගියදිනක අපට උදා වුනා.මොනරාගල හුලන්දාව හන්දියේ පිහිටි මෙම මහමෙව්නාව භාවන අසපුව දේවානම් පියතිස්ස රජ දවස ඉදිවූ අතීතයේ රහතන් වහන්සේලා දස දහස් ගනනින් වෑඩ සිටි වර්තමාන මහමෙව්නාව අසපුවට අයත්වන අසිරිමත් තපෝවනයකි.වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරුවන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා දෑලකින් කරන ලද කුටි (meditation nets) 06 ක්පූජා කිරීමට අවස්තාව අප සෑමට උදාවිය.සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම දෑලකින් කරන ලද කුටි 06 පූජා කලෙමු.
තෑනින් තෑන පිහිටි කටාරම් කෙටූ ලෙන්ද,ඉපෑරණි විහාරයද,බෝධියද , ඈතුලු රහතන් වහ්න්සේලාගේ පාද ස්පර්ශිත උන් වහන්සේලා දහස් ගනනක්ම සමවත් සුවයෙන් වෑඩ සිටි මෙම පුන්ණ්ය භුමිය වන්දනාවෙන් නා නා පුජා පෑවෙත්විමෙන් මෙන්ම දෑලකින් කරන ලද කුටි (meditation nets) පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි 05 ක් (meditation nets ) ලබාදුන් ජර්මනියේ පදින්චි තරන්ගා අක්කාටද ,ජර්මනියේ පදින්චි මානෙල් පෙරේරා අක්කාටද , මල්කාන්තිද සිල්වා අක්කාටද ,උඩෝ ග්‍රේ හටද (Udo Grey), ඈන්ජලීනා සුරේ හටද දෑලකින් කරන ලද කුටි (meditation nets ) 01ක දායකත්වය දෑරූ උපේකා මදුශානි හටද මෙම අතීශය දුශ්කර මහත් පින් රෑස්වෙන පින්කමට මා හා එක්වූ පින්වත් ක්‍රිශාන්ත රත්නායක අය්යටද .පියල් එරංග මල්ලිටද ,ඩිලාන් මල්ලි ඈතුලු සියලු පිරිසටද වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.දුර රටවල සිටියත් පින්ඵල රෑසකරගෑනීමේ අරමුනින් යුක්තව මෙම අසිරිමත් පින්කම සිදුකරගෑනීමට මෙ සදහා දෑලකින් කරන ලද කුටි ලබාදුන් ජර්මිනියේ එම සියලු පිරිසටද පින්වත් තරන්ගා සුරේ අක්කටද මෙත් සිතින් පින් අනුමෝදන් කරමි.ඉදිරියටත් මෙලෙස දුෂ්කර වනසෙනසුන් තුල භාවනා සිදුකරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සිදුකිරීම පහසුවීම පිනිස දෑලකින් කරන ලද කුටි(meditation net ) පූජා කිරීමට බලාපොරොත්තු වෙන් සිටින අතර මෙවෑනි පින්කම් සදහා සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද මෙවෑනි දෑලකින් කරන ලද කුටි(meditation net ) අවශ්‍ය වනසෙනසුන් තිබේනම් ඒ පිලිබදවද මාහට දෑනුම් දෙන්න. තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….!
Leave a Reply
Your email is safe with us.