මොනරාගල සිට කහම්බාන ඔස්සේ කෑබලිත්ත දේවාලයට යන ගමන් මාර්ගයේ පිහිටි කාවන්තිස්ස රජ දවස ඉදිවූ අතීතයේ රහතන් වහන්සේලා 5000ක් අක්කර 5000 ක ගල්ලෙන් පිහිටි භූමි භාගයක් පුරාවට වෑඩ සිටි වලගම්භා රජ දවස සුවිශේෂී ලෙස සන්වර්ධනය වූ 1818 දක්වා විරාජමානව පෑවති අසිරිමත් තිස්ලෙන් රජමහා විහාරය පසුගිය දිනක වන්දනා කලෙමු.මෙම විහාරයට මෙම තිස්ලෙන් යන නාමය ලෑබී ඈත්තේ විහාර භූමි භාගය පුරාවට ඉතාමත් සුවිශේෂී ලෙන් ලිපි සහිත ගල්ලෙන් 30 කින් යුක්තවන නිසාවෙනි.තෑනින් තෑන පිහිටි කටාරම් කෙටූ ලෙන්ද,ගල් ගුහාද,ඉපෑරණි විහාරයද ,ලෙන් ලිපි සහිත,සෙල්ලිපි සහිත කුටිද අතීත සිxලයාගේ බුදුදහම වෙනුවෙන් කෑපවීම මොනවට පිලිබිබු කරයි.
මෙම අසිරිමත් විහාරය පසුගිය දිනක වන්දනා කරන අවස්තාවේ අපට දෑකගන්නට ලෑබුනේ මෙම විහාරයේ අභිනවයෙන් ඉදිවන සෑ රජුන්ගේ අවසන් වෑඩ කටයුතු ඉතාමත් ප්රමාදලෙස සිදුවන ආකාරයක්ය. ඒ නිසා මූලය්යමය වශයෙන් මෙම ස්තූපයේ වෑඩකටයුතු කඩිනම් කරගෑනීමට උපකාර කිරීමට අප අදහස් කර අතර ඒ පිලිබදව අපගේ කලනමිතුරන්ද දෑනුවත් කලෙමු.ඒ අතර මෙම ස්තූපයේ කොත් වහන්සෙගේ පෑලදවීම සදහා ඉතාමත් අසිරිමත් චූඩාමනික්යක් පූජා කිරීමට අප අදහස් කරා.දෑනටත් මෙම කොත් වහන්සෙට සරිලන චූඩාමානික්යක් අපට ලබාදීමට නුවන් තෙන්නකෝන් මිතුරා කටයුතු සම්පාදනය කර පවතීන අතර එම චූඩාමානික්යය ලබාගෑනීම සදහා ලක්ෂයක පමන මුදලක් වෑය වන බව දන්වා සිටි.මෙම විහාරයේ විහාරාදිපති විමලතිස්ස ස්වාමින් වහන්සේගේද ආශිර්වාද ඈතිව අපසෑම අදහස් කරා අතීශය දුර්ලභ මෙම චූඩාමනික්ය පූජාව මෙම සෑ රජුන් උදෙසා සිදුකිරීමට , තවත් මාසයක් පමණ කාලයකදි මෙම ස්තූපයේ වෑඩකටයුතු අවසන් කිරීමට නියමිතව පවතින අතර , මෙම විහාරස්තාන වල් බිහි වීමට ඉඩ නොදී ස්තූප ඉදිවී ,සෑදෑහෑවත් මිනිසුන්ගේ වන්දනා මානයට පත්ර වී මෙම විහාරස්තාන පුද පූජවන් සිදුකෙරෙන ස්තාන බවට පත්වේවා යන අරමුන පෙරදෑරිව සිදුකරන මෙම අතීශය දුර්ලභ මෙම චූඩාමනික්ය පූජාව සිදුකිරීමට මෙම චූඩාමනික්ය ලබා ගෑනීමට මෙම ලක්ෂයක සම්පූර්ණ මුදල සොයාගෑනීමට උපකාර කීරීමේ අසිරිමත් පින්කමට සම්බන්ද වීමට කෑමති පුද්ගලයන් ඒ පිලිබද මා හට දෑනුම් දෙන්න.තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.