පසුගිය දිනක හරිම අසිරිමත් පින්කමක් කරගෑනීමේ අවස්තාව අපට උදා වුනා.ඉතාම වෙහෙසමහන්සි කාලය ශ්‍රමය කෑපකරමින් ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන ආර්ය මහා සන්ඝරත්නය වෑඩ වාසය කරන අසිමත් කජුවත්ත ආරණ්‍යසේනාසනයේ පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා සුවපහසුලෙස භාවනා කටයුතු සිදුකර ගෑනීම පහසු වීම පිණිස මනාව සකස්කරන ලද භාවනා ආසන (meditation mattress) පූජා කරගැනීමේ අසිරිමත් පින්කමට සම්බන්ද වීමේ දුර්ලභ අවස්තාව අපට උදා වුනා.කදුරුවෙලසිට අරනගන්විලට පෑමින අරනගන්විල ප්‍රදේශයෙන් 10කිමි පමන දෙහිඅත්ත කන්ඩියදෙසට ගිය විට හමුවන මෙම මනරම් කජුවත්ත ආරණ්‍යසේනාසනයේ ස්වාමින් වහන්සේලා 30 නමක් පමන වෑඩ වාසය කරන අතර වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා භාවනා ආසන (meditation mattress) ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට අවස්තාව අප සෑමට උදාවිය .
භාවනා කටයුතුවලට මෙන්ම ස්වාමින් වහන්සේලාට අවශ්‍ය පරිදි සෑතපීමේ කටයුතු සදහාද උපකාරී වන මෙම භාවනා ආසන (meditation mattress) පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම භාවනා ආසන (meditation mattress) පූජා කිරීම සදහා මෙම පින්කම පිලිබද අපව දෑනුවත් කරමින් මෙයට අපව සම්බන්දකරගත් සුදේශ් තරංග හටද දිමල් තරුශ්ක හටද මෙම අසිරිමත් පින්කම සදහා මෙම භාවනා ආසන (meditation mattress) ලබාදුන් සිංගපූරුවේ පදින්චි නිසංසලා බන්ඩාර අක්කාටද , තිලන්ක දිමුතු අයියාට,හංසිනි තනුශිකා අක්කාටද ,චින්තා දුනුවිල අක්කාටද ,හසිංත නාගොඩ විතාන අයියාටද ,ශිරන්ත සුබසිංහ අයියාටද උපකාර කල සිංගපූරුවේ සියලු පිරිසටද වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා,දුර රටවල සිටියත් පින්ඵල රෑසකරගෑනීමේ අරමුනින් යුක්තව මෙම අසිරිමත් පින්කම් සදහා සම්බන්ද වීම ඉතාමත් ස්තුටට කරුණකි .ඉදිරියටත් මෙලෙස දුෂ්කර වනසෙනසුන් තුල භාවනා සිදුකරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සිදුකිරීම පහසුවීම පිනිස භාවනා ආසන (meditation mattress) පූජා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර මෙවෑනි පින්කම් සදහා සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද මෙවෑනි භාවනා ආසන (meditation mattress) අවශ්‍ය වනසෙනසුන් තිබේනම් ඒ පිලිබදවද මාහට දෑනුම් දෙන්න. තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.