මහියන්ගනයේ සිට ගිරදුරුකෝට්ටේ දෙසට ගමන් ගන්නා විට හමුවන අතීශය මනරම් ශ්රී මහා සුමන බතලයාය මහමෙව්නාව අසපුවේ දෑඩි ලෙස පවතින ජල ගැටලුව නිසා මෙම ස්වාමින් වහන්සේලාට පානය කිරීමට ඈත්තේ ඉතාමත් නුසුදු පාරිබෝජනයට ගත නොහෑකි අදික රසායනික සාන්ද්රනයකින් යුත් ජලයයි .පොහෝ දිනට උපෝසතය සමාදන් වීමට මෙන්ම දිනපතාම බෝධි පූජා ස්තූප වන්දනා පෑවෙත්වීමට මෙන්ම ඉපෑරණි රජමහා විහාරය වන්දනා කිරීමටත් බොහෝ සෑදෑහෑවතුන් පිරිසක් මෙම විහාරයට පෑමිනෙන අතර මෙම සෑදෑහෑවත් පිරිසටද පානය කිරීමට ඈත්තේ මෙම පාරිබෝජනයට නුසුදුසු ජලයයි,මෙම ජල ගෑටලුවට ස්තීර විසදුමක් ලෙස වටිනා ජල පෙරනයක් (Water Filter ) පූජා කරගෑනීමට අපට හෑකිවුනා.
දුටුගෑමුනු රජ දවස දක්වා නෑකම් කියන මෙම විහාරය තුල දුටු ගෑමුනු රජ දවස ඉදිවූ ඉපෑරණි ස්තූපයක නටබුන්ද දෑක ගත හෑක. උතුම් ස්වාමින් වහන්සේලා වීර්ය වඩන සිල්ගුනදම් රකින මෙම විහාරස්තාන හුදකලාවී වල්බිහිවීමට ඉඩ නොදී මෙම විහාරයේ වෑඩ වාසය කරන පින්වත් ස්වාමින් වහන්සේලාට සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමටත් ,සෑදෑහෑවත් මිනිසුන්ගේ වන්දනා මානයට පත්ර වී මෙම විහාරස්තාන පුද පූජවන් සිදුකෙරෙන ස්තාන බවට පත්වේවා යන අරමුන පෙරදෑරිව සිදුකළ මෙම අසිරිමත් ජලපෙරන (Water Filter ) පූජාව පසුගිය සතියේ කළන මිතුරන් හා එකිවී සිදුකර ගෑනීමට අපට හෑකිවුනා.
රු 40 000 පමන මුදලක් සම්බන්දකරදෙමින් අසිරිමත් ජලපෙරන පූජා පින්කම සදහා සම්බන්ද වූ සජින්ත හා මේනකා යන දෙපලටද ,එන්ගලන්තයේ පදින්චි මාලක බන්ඩාර අයියාටද ,නිමාෂ් මල්ලිටද ,කෑනඩාවේ පදින්චි ජීවා අක්කාටද ,දිනූෂ නවීන් අයියාටද ,රඹුක්වෑව සුමන ස්වාමින් වහන්සේටද ,පමුදි ඒකනායක මිතුරියටද ලසන්ත මහනාම හටද ,නවසීලන්තයේ පදින්චි උදේශිකා ජයවර්ධන අක්කාටද සින්ගපූරුවේ පදින්චි චතුරන්ග රත්නායක අයියාද , බුද්ධික පීරිස් අයියාටද මෙන්ම මෙම පින්කම සදහා මා සමග පෑමිනි පිවත් කළණ මිතුරු පසන් .නාලක .අකිල,ගයාන් ඈතුලු වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින්කෑමති සියල්ලන්ටද ,සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා. බතලයාය මහමෙව්නාව අසපුවේ සංඝාවාසයේ ස්වාමීන් වහන්සෙලාට වෑඩ හිදීම සදහා ආසන වල අඩුපාඩුවක් ඈතිබව දෑනගන්නට ලෑබුනා,එමනිසා ස්ව්මින් වහන්සෙලාගේ පරිහරනය සදහා ආසන 10ක් පූජා කිරීමට අප අදහස් කරා, නව සංඝාවාසයේ ස්වාමින් වහන්සේලාගේ පරිහරනයට ආසන පූජකිරිමේ පින්කම් සදහා සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද ඒ පිලිබදවද මා හට දෑනුම් දෙන්න. තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….! සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.