යෝගාවචරයන් වහන්සේලගේ තෝතෑන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘතවන මනරන් හුදකලා පින් බිමකි. ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙම කළුදියපොකුණ තපෝවනය.සුන්දර වන ලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක මිහින්තලය කළුදියපොකුණ තපෝවනය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය.වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාර්යේ වෑඩීම පහසු වීම සදහා දෑලකින් කරන ලද කුටි (meditation nets) 2ක්පූජා කිරීමට අවස්තාව පසුගිය දිනක අප සෑමට උදාවිය .සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම දෑලකින් කරන ලද කුටි 2ක්පූජා කලෙමු.
මෙම පුන්ණ්ය භුමිය වන්දනාවෙන් නා නා පුජා පෑවෙත්විමෙන් මෙන්ම දෑලකින් කරන ලද කුටි (meditation nets) 2ක් පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි (meditation nets ) 2ක් මෙන්ම කළුගල ආරන්යටද දෑලකින් කරන ලද කුටි (meditation nets ) 3ක් ඈතුලු කුටි 5ක් පූජා කිරීමට ලබාදුන් නවසීලන්තයේ පදින්චි ප්‍රශාන්ත සෙනවිරත්න අයියාටද ඔහුගේ හිතමිත්‍ර මෙම පින්කම සදහා මෙම දෑලකින් කරන ලද කුටි (meditation nets ) ලබාදුන් නිරන්ජන් හේරත් අයියාටද ,ඉනෝකා බෙනරගම මහත්මියටද ,චිත්රාන්ගනී පෙරේරා මහත්මියටද සජී ප්‍රේමකුමාර හටද ජගත් පුෂ්පකුමාර හටද , ඉන්දුජීව පීරිස් අයියාටද ,සුනිල් සහ කාන්තිමුතුමිනතිලක ඈතුලු පවුලේ සියලුදෙනාටද ,දිස්නා සහ ජීවේන්ද්‍ර පතිරගේ ඈතුලු පවුලේ සියලුදෙනාටද ,නයනතාරා සේනාරත්නටද ,ධර්ම පුස්තක ලබාදුන් ඩුබයි හි පදින්චි ධම්මික වීරා අයියාටද මෙන්ම ගමනට සම්බන්දවූ මා මිත්‍ර ගයාන් හටද ,වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද, දුර රටවල සිටියත් පින්ඵල රෑසකරගෑනීමේ අරමුනින් යුක්තව මෙම අසිරිමත් පින්කම සිදුකරගෑනීමට මෙ සදහා දෑලකින් කරන ලද කුටි ලබාදුන් එම නවසීලන්තයේ සියලු පිරිසටද පින්වත් ප්‍රශාන්ත සෙනවිරත්න අයියාටද නෑවත මෙත් සිතින් පින් අනුමෝදන් කරමි.ඉදිරියටත් මෙලෙස දුෂ්කර වනසෙනසුන් තුල භාවනා සිදුකරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සිදුකිරීම පහසුවීම පිනිස දෑලකින් කරන ලද කුටි(meditation net ) පූජා කිරීමට බලාපොරොත්තු වෙන් සිටින අතර මෙවෑනි පින්කම් සදහා සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද මෙවෑනි දෑලකින් කරන ලද කුටි(meditation net ) අවශ්‍ය වනසෙනසුන් තිබේනම් ඒ පිලිබදවද මාහට දෑනුම් දෙන්න.
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.