රු 60000 ක පමන මුදලක් සම්බන්ද කර දෙමින් අසිරිමත් ආසන පූජාවක් අප සියතින්ම 2016.11.27 වන දිනයේ අර්ය මහා සංඝරත්නයේ පරිහරනය සදහා පූජාකරගෑනීමට අපට හෑකිවුනා.මහියන්ගනයේ සිට ගිරදුරුකෝට්ටේ දෙසට ගමන් ගන්නා විට හමුවන අතීශය මනරම් ශ්‍රී මහා සුමන බතලයාය මහමෙව්නාව අසපුවේ අභිනවයෙන් ඉදිවූ සංඝාවාසයේ ස්වාමින් වහන්සේලාට වෑඩ හිදීම සදහා ආසන වල අඩුපාඩුවක් ඈතිබව පසුගිය සතියේ අපට දෑනගන්නට ලෑබීමෙන් පසු ඒ පිලිබදව මුහුනු පොත හරහා දැනුවත් කිරීමෙන් පසු ඒ සදහා පින්වත් පිරිසගේ සහබාගිත්වය ඉතා ඉක්මනින් ලෑබීම හේතුවෙන් මෙම අසිරිමත් ආසන පූජාව මනරම්ව සිදුකර ගෑනීමට අපට හෑකිවුනා.පින්වත් ස්වාමින් වහන්සේලා මෙම ආසන පරිහරනය කරමින් උන් වහන්සේලා මෙම ආසන මත සුවසේ අසුන්ගත වී සිටින අයුරු දෑක අප සිත්ට පෑනනෑගුනේ අප්‍රමාන ප්‍රීතියකි.
බතලයාය මහමේව්නාව අසපුවේ අභිනවයෙන් ඉදිවූ සංඝාවාසයට ආසන 10ක් පූජා කිරීම සදහා රු 60000ක මුදලක් ලබා දුන් කටාර්හි පදින්චි මදූක රවිනාත් අයියාටද ,ඕස්ට්‍රෙලියාවේ පදින්චි කිෂ් කිෂ්ෆෝර්(Kish Kishfour) අක්කාටද ,චාරක දනසූරිය අයියාටද ,ශානික බාලසූරිය අක්කාටද ,ඉශාර අයියාටද , ශී සෙල්ස් දිවයිනේ පදින්චි චෙසී දිනූ(Chazzy Dinu) අක්කා ඈතුලු පවුලේ සෑමටද .නීලෝකා අක්කා ඈතුලු කලණ මිතුරන්ටද ,ඉතාලියේ සුජිත් නෙල්සන් අයියාටද, සින්ගපූරුවේ පදින්චි චතුරන්ග රත්නායක අයියාට, මෙන්ම මෙම පින්කම සදහා මා සමග පෑමිනි පිවත් කළණ මිතුරු .එරන්ග,ඉසුරු,මදූෂ.අකිල,ගයාන්,අoජන රාජිත හා දිලුම් ඈතුලු වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින්කෑමති සියල්ලන්ටද මෙම ආසන පූජා පින්කම නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා, මෙම පින්වත් ස්වාමින් වහන්සේලාටද අප සියලුදෙනාටද ඒ අමා නිවන් සුව බොහෝදුර නොවේවා……! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….! සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා…..!
ආසන පූජාවේ ආනිසංස
ඒකාසනදායිකා තෙරණිය
පෙර එක් ජීවිතයකදී පෑහෑදුනු සිතින්,තෑන්පත් සිතින් නුවනින් යුක්තව එක් හිමි නමකට වෑඩ හිදීමට අසුනක් පනවා දුන් පිනින් අසූ වතාවක් සක් දෙවිදුගේ බිරිද වී උපන්නාය , හෑත්තෑ හත් වතාවක් සක්විති රජුන්ගේ මෙහෙසිය වූ වාය. මනුලොවදී පහත සදහන් අනුසස් ලෑබී ඈත.
- හිද ගෑනීමට රන් රිදී අසුනක් පහල වී ඈත
- චිත්ත පීඩා ඈති නොවී ඈත
- මෙට්ට පලස් ආදිය බොහෝ ලෑබී ඈත
- බොහෝ බෝග සම්පත් ලෑබී ඈත
- උසස් කුල සම්පත් ලෑබී ඈත
- සිත් වේදනාවන්ට පත් නොවී ඈත
- ලස්සන වී ඉපිද ඈත
- පුද සත්කාරයට පිරිවර ලෑබී ඈත
- අවසානයේ නිවන් සුව අවබෝධයට ද ඒ උතුම් පින උපනිශ්‍රය වී ඈත ….
Leave a Reply
Your email is safe with us.