අමා මෑණි අපගේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ඒ ධර්මය ශ්‍රවනය කරමින් ඒ නිවන් මගෙහි වෑඩීමට යම් කෙනෙකුට අවස්තාවක් උදාවේ නම් එය කොතරම් දුර්ලභ කාරනාවක්ද .ධර්මයට කෑමති මෙම නිවන් මාරගයේ වෑඩීමට කෑමෑත්ත ඈතිමුත් පිටිසර බාවය හා ඒ ධර්මය ශ්‍රවනය කිරීමට ආගමික ස්තානයක් හෝ ධර්මය කියා දෙන ආයතනයක් නොමෑති වීම හේතුවෙන් ධර්ම මාරගයේ ගමන් කිරීමට කෑමති පින්වත් පිරිසගේ එම දුර්ලභ අවස්තාව මග හෑරීමට එය හේතුසාදකයක් වනු ඈත. පදියතලාව යනු අතීතයේ රහතන් වහන්සේලා දහස් ගනනින් වෑඩ සිටි අතීතයේ බුදු දහම විරාජමාන ලෙස බෑබලී ගිය අසිරිමත් පුරවරයකී .නමුත් අදවනවිට පදියතලාව නගරයේම අන්‍යාගමික ස්තාන රාශියක් පෑවතුනද කළණ මිතුරන් එක් රෑස්වන ධර්මය දේශනා වන පන්සලක් හෝ ධාර්මික ආයතනයක් නොමෑත.
ඒ හේතුවෙන් පදියතලාව ,මහඔය ආදි ප්‍රදේශවල ජීවත්වන එම මිනිසුන් හට නිර්මල ශ්‍රද්ධර්මය ශ්‍රවනය කිරීම සදහා පින්වත් ස්වාමින් වහන්සේලා වඩමවා පොහොය වෑඩසටහන් හා මාසික වෑඩසටහන් ප්‍රදේශ වාසින්ගේ සන්විධානයෙන් පදියතලාවේ පාසල් භූමියේ මේ දක්වා සිදුකරමින් පවතී ඒ වෑඩසටහන් සදහා විශාල පිරිසකගේ සහභාගීත්වයද පවතී,නමුත් මෙම වෑඩසටහන් සදහා නිරන්තරයෙන් පාසල් භූමිය ලබාගෑනීමට නොහෑකිවීම හා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමේ හෑකියාව හා සීඝ්‍ර ලෙස මෙම පොහොය වෑඩසටහන් සදහා පෑමිනෙන පිරිස වෑඩිවීමත් හේතුවෙන් මේ සදහා ස්තීර ධර්මශාලාවක අවශ්‍යතාවය දුටු ගම් වාසින් ඉතාමත් එකමුතුවී උපාසක ඈත්තන් හට එකවර 3000ක් පමන සිල් සමාදන් වීමට හෑකි ඉඩප්‍රමානයක් සහිත ධර්ම ශාලාවක් පදියතලාවේ නගරයෙන් 1කිමි පමන අම්පාරදෙසට වන්නට වනලෑහෑබ තුල ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුවමනරම් ලෙස ඉදිකර ඈත.
ගම් වාසීන්ගේ මීලග බලාපොරොත්තුව වන්නේ ජනවාරි මාසයේ පොහොය වෑඩසටහන මෙම අභිනවයෙන් ඉදිකල ධර්මශාලාවේ සිට සිදුකිරීමටය.නමුත් මෙම වෑඩසටහන් සදහා ඉතා විශාල මිනිසුන් පිරිසක් සම්බන්ද වන බෑවින් අනාගතයේ මෙම භූමිය අසපුවක් හෝ අරන්යක් ඉදිවීමේ ඉඩ ප්‍රස්තාවක්ද සකස්වෙමින් පවතින මෙම ස්තානයේ වෑසිකිලි පහසුකම් නොමෑතිවීම ඉතා උග්‍ර ගෑටලුවක් බවට පත් වී ඈත.
පසුගිය දිනක අප පියනෑගි අවස්තාවේ මෙම අසිරිමත් විස්මිත ධර්මශාලව දුටු අප තීරනය කලා ඉතාමත් ඉක්මනින් මෙහි ඉදිරියේ පොහොය වෑඩසටහන් සදහා පෑමිනෙන මිනිසුන්ගේ සහ ස්වාමින් වහන්සේලාගේ පරිහරනයට ස්තීර වෑසිකිලි පද්ධතියක් සකසාදීමට. එහි මූලික පියවර ලෙස පලමු වෑසිකිලිය සකසා දීම සින්ගපූරුවේ පින්වත් චතුරංග අයියාගේ දායකත්වයෙන් සිදුකරන අතර එහි වෑඩකටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.රු 30000ක පමන දල ඈස්තමේන්තු සහිත වෑසිකිලි 4 ක් සකසා ධර්මශාලවේ වහලයේ ඉතිරි වඩකටයුතු සහ බිම සකසා විශාල බුදුපිලිමයක් තෑන්පත්කර දෙමින් මිනිසුන් දස දහස් ගනනකට ධර්මය ශ්‍රවනය කිරීමට අවස්තාව සලසාදෙමින් සිදුකිරීමට බලාපොරොත්තුවෙන මෙම ධර්ම ශාලාව අවට ස්තීර වෑසිකිලි පද්ධති සකස් කර දීම,ධර්මශාලාවේ අවශ්‍ය අනෙකුත් සියලු පහසුක් සලසා දීම ,බුදුපිලිම පූජාව යන පදියතලාව ධර්ම ශාලාව ආශ්‍රිතව සිදුවන මෙම ධර්ම දාන පින්කම් මාලාව සදහා සම්බන්ද වීමට කෑමති පින්වතුන් ඒ පිලිබදව මා හට දෑනුම් දෙන්න. තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….! අමා දහමෙන් ගම්දනව් සනසාලනු වස් ඔබගේ දායකත්වයද නොපමා ලබාදේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.