මේ රූප පෙල දුටු විට ඔබේ සිතට නෑගෙයි මෙම ස්වාමින් වහන්සේලා කෙතරම් අල්පේච්ච ජීවිතයක් ගත කරනවාද කියා.හරි ආකාරව කුටියක් නොමෑත,පෑන් පහසුවීමට ඈත්තේ ඉතාමත් අපිරිසිදු ලිදකි ,කෙතරම් බාදක තිබුනත් මෙම ස්වාමින් වහන්සේලා මේ වෙහෙසෙන්නේ එම නිවන් මාරගය වෑඩීමටයි.අනුරාධපුර පසුකර තලාව දෙසට ගිය විට හමුවන මෙම යෝගාවචරයන් වහන්සේලාට ඉතාමත් උචිත තෝතෑන්නක් වූ තලාව වන අරණ දුටුවන්ගේ නෙත් සිත් වශීකෘතවන මනරම් හුදකලා පින් බිමකි.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකිරීමට පසුගිය දිනක අපට තලාව වන අරණේදි අවස්තාව උදා වුනා.
වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා දෑලකින් කරන ලද කුටි (meditation net) 1ක්පූජා කිරීමට අවස්තාව පසුගියදිනක අප සෑමට උදාවිය .සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම දෑලකින් කරන ලද කුටි පූජා කෙලෙමු.
මෙම පුන්ණ්ය භුමිය වන්දනාවෙන් නා නා පුජා පෑවෙත්විමෙන් මෙන්ම දෑලකින් කරන ලද කුටි (meditation net) පූජාවෙන් රෑස්වූ සියලූම පුන්‍ය ධර්මයෝ මෙම දෑලකින් කරන ලද කුටි ලබාදීම සිදුකල රාජිත කිතුලෙදෙනිය හා චතුරිකා මෙන්ම මා සමග ගමනට පෑමිනි මා මිත්‍ර අන්ජන,රාජිත, චතුරිකා ඈතුලු සියලු පිරිසටද චන්ද්‍රසිරි අයියාටද, ,වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද රෑස්කල සියලු පින් මෙත් සිතින් යුක්තව අනුමෝදන් කරමි,
මෙම ආරණ්‍යයේ පිහිටි ලිදෙහි වතුර ඉතාමත් අපිරිසිදු සොභාවයෙන් හා ස්වාමින් වහන්සේලාට නුසුදුසු ආකාරයෙන් පෑවතීම හේතුවෙන් පිරිසිදු ජලය උන් වහන්සේලාට ලබා දීමට ජල පෙරන පුජාවක්ද,උන් වහන්සේලාට සුවසේ වෑඩ හිදීමට හෑකිවන පරිදි මෑටිකුටි 2ක් හා සක්මන් මලු දෙකක්ද ,අවශ්‍ය ත්‍රිපිටක පොත් පුජාවක්ද.මනරම් බුදු පිලිම වහන්සේනමක්ද පූජාකිරීම ආදිකොටගත් පින්කම් මාලාවන් රාශියක් සිදුකිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර දෑනටමත් පින්වත් සෑදෑහෑවතුන් මෑටි කුටි දෙක සහ සක්මන් මලු දෙක සෑකසීමටද ත්රිපිට්ක පොත් පූජාවද බාරගෙන ඈත.
දෑනට උග්‍ර ගෑටලුවක් ලෙස පවතින මෙම ජල ගෑටලුවට විසදුමක් ලෙස වටිනා ජලපෙරන පූජාවට සම්බ්න්ද වීමට කෑමති පින්වතුන් ඒ පිලිබදවද ඉක්මනින් මා හට දෑනුම් දෙන්න.නිරන්තරයෙන් ආගන්තුක ස්ව්මීන් වහන්සේලා පවා මෙහි වෑඩ වාසය කරන නිසාවෙන් ජල පෙරනය පින්වත් ස්වාමින් වහන්සේලාගේ නිරෝගී බාවයට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයකි. මෙම අසිරිමත් ජලපෙරන පින්කමට ඔබගේ දයකත්වය අපේක්ෂා කරමි.
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.