ආර්ය මහා සංඝරත්නය ගෑන අසන්න ලෑබීමත් කෙතරම් දුර්ලභ කාරණාවක්ද ,ඒකායන අරමුණ නිවන බවට පත්කරගනිමින් මෙම සසර බිය දැක මෙසසරින් එතෙරවීමට වෙර දරන ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන මෙම පින්වත් ස්වාමින් වහන්සේලාහට සුවසේ වෑඩහිටීම සදහාත් හුදකලාව බවුන් වඩමින් නිවන් මගෙහි ගමන් කිරීම සදහාත් ඉතාමත් නිස්කලන්ක වන අරනක කුටියක් තෑනීමට උපකාර කිරීමේ දුර්ලභ අවස්තාව දිලුම් මිතුරා නිසා අපටද උදා වුනා.මෙම දිවා රෑ පින්වෑඩෙන අසිරිමත් පින්කම සදහා පසුගිය දිනක දිනය පුරාම .එරන්ග,ඉසුරු,රාජිත.අමිල .සුපුන්,පසන් ,ගයාන් ,අoජන හා දිලුම් ඈතුලු කළණ මිතුරු පිරිස සමගින් ශ්රම දායකත්වය ලබාදුන්නෙමු,අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගේ ආර්ය පුත්ර වූ ආර්ය් මහා සoඝරත්නය උදෙසාම වේවා,අප රෑසකල සියලු පින් දෙවියන්,බඹුන්,නාගයන් මෙන්ම පින්කෑමති සියල්ලන්ම අනුමෝදන් වී මේ සීහල දීපය තුල සම්බුද්ධ සාසනය රෑකගෑනීම පිණිසම අශීර්වාද කරත්වා.තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු…….
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.