මේ සංසාර ගමනේ නිමාවක් සොයමින් නිසරු ගමන නිමාවක් කරමින් අමුර්තයක් බදුවන් නිවන් මග වඩන වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් නිවන අරමුනු කරගනිමින් බවුන් වඩන ස්වාමින් වහන්සේලා වාසයකරන අයුරු දෑක මගේ හිතට ඈතිවූයේ මහත් ප්‍රීතියකි.උන් වහන්සේලගේ එම ගමනට අපට අත්වෑලක් වන්නට ඈත්නම එය කොතරම් වාසනාවක්ද ,කොතරම් පිනක්ද ,පදියතලාව පසුකර වරාපිටිය හරහා කීනාතමුල්ල ප්‍රදේශයේ වරාපිටිය මහඔය ගගෙන් එගොඩ කෑලෑවේ පිහිටි සිරි සම්බුද්ධ රාජ ආරණ්‍ය සේනාසනය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය .ඒ අවස්තාවේ අපට දෑකගන්නට ලෑබුනේ මෙම කුටිය පිහිටි භූමියේ ගස් කොලන් නොමෑතිවීම හේතුවෙන් අධික අව් රශ්මියක් පතිත වන ආකාරයක්ය, එමෙන්ම ස්වාමින් වහන්සේගේ භාවනා කටයුතු වලටද මෙය ප්‍රබල ගෑටලුවක් බව අප දුටුවා,එමෙන්ම මහ ඔය උතුරා පිටාර ගලන කාලවලදිද ගස් කොලන්වල අවශ්‍ය තාවය දෑඩිව පවතින නිසා අප අදහස් කරා මෙම පින්වත් ස්ව්මීන් වහන්සේගේ කුටිය වටා භූමියේ වටිනා පෑල සිටුවීමේ අසිරිමත් පින්කමක් පසුගිය දිනක සිදුකිරීමට අපට හෑකිවුනා .මෙම අසිරිමත් පින්කම හේතුවෙන් මිනිසුන්ට සතුන්ට මෙන්ම පින්වත් ස්වාමින් වහන්සේලාටද මෙම ප්‍රදේශයේ සුවසේ වාසය කිරීමට වාතාවරනයක් උදා වෙන අතර මනරම් පරිසර හිතකාම් ප්‍රදේශයක්ද ගොඩ නෑගේ.දිවා රාත්‍රී පින් වෑඩෙන මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුන්‍ය ධර්මයෝ දිවා රාත්‍රී පින් වෑඩෙන මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුන්‍ය ධර්මයෝ පින්කමට මුදලින් දායකතවය දෑරූ නිමාෂ් මල්ලීටද.නීලෝකා අක්කාටද .ඈක්ටේරියා පෑල ලබාදුන් ශානිකා අක්කාට හා ඉශාර අයියාටද මෙන්ම මා සමග මෙම ගමනට පෑමිනි ,ප්‍රියල් ,දිලුම්,ගයාන්,ඉසුරු,මදූෂ ,අකිල ,රාජිත , අOජන ,ඈතුලු පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.,අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය් පුත්‍ර වූ මහා සඝ රුවන උදෙසාම වේවා,මෙම ආරණ්‍යයේ මනාව සකසන ලද නව කුටියක් ඉදිකිරීමට අප සෑම දෑනටමත් කටයුතු යොදා ඈති අතර එම කුටිය ඉදිකිරීමේ කටයුතු සදහා සම්බන්ද වීමට කෑමති පින්වතුන් ඒ පිලිබද අප හට දෑනුම් දෙන්න
තෙරුවන්සරණයි …නමෝබුද්ධාය…සාදු සාදු සාදු…….
Leave a Reply
Your email is safe with us.