දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට තවත් අසිරිමත් සසුන් කෙතක් අස්වැද්ද වීමට හැකිවිය.අමා දහමෙන් ගම්දනව් සනසාලනු වස් පදියතලාවේ ඉදිවූ අසිරිමත් ධර්මශාලව පිලිබද තොරතුරු පසුගිය දිනක ඔබ සෑම හමුවේ ඉදිරිපත් කලෙමු.එහි පලමු පියවර වශයෙන් අප මෙම ධර්ම ශාලාවේ වෑඩ කටයුතු සදහා සම්බන්ධ විය,දෙවන පියවර වශයෙන් වෑසිකිලි පදධතියක් සකසා පූජා කිරීමට පලමු පොහොය වෑඩසටහන පෑවෑත්වූ දිනය වන විට අපට හෑකිවුනා,මෙහි අවසන් අදියර වශයෙන් දෙවන පොහොය වෑඩ සටහන පෑවෑත්වූ දිනයේදී අසිරිමත් බුදු පිලිම වහන්සේ නමක් ඉතාමත් ගරුබුහුමන් සහිතව වඩමවා හුදෙක් මනුස්ස සන්තානය තුල බුද්ධාලම්භන ප්රීතිය ජනිත කරමින් පෑමින සිටි උපාසක උපාසිකාවන් හට පින් සිතිවිලි ජනිත කිරීමට අප සෑමට හෑකිවුනා.පොහෝ දින මහමෙව්නා වාසි පින්වත් ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් පෑවත්වූ දෙවන පොහෝය වෑඩසටහනට දහසකට අදික පිරිසක් සිල් සමාදන් වීමට පෑමිණි අතර ඒ සියලුදෙනාම සාදර භක්තියෙන් මෙම අසිරිමත් බුදු පිලිම වහන්සේ වන්දනා මාන කරන අයුරු දෑක අපගේ සිතට ඈතිවූයේ ඉතාමත් සතුටකි.මෙම අසිරිමත් පින්කමෙන් රෑස් වූ සියලූම පුන්ය ධර්මයෝ ලක්ෂ්ය දෙකක මුදලක් සම්බන්ද කරදෙමින් මෙම පිලිම වහන්සේ පූජා කිරීමට මූලිකත්වය දෑරූ ඕස්ටේලියාවේ පදින්චි පින්වත් තුසිතා අබේගුණවර්දන අක්කාටද,නෑසීගිය කම්ල් පන්නිලරත්න මෑනියන්ටද ,සුජීවත්ව සිටින සන්ගදාස ගුරුගේ පියානන්ටද ,රනිදු සහ ශානුක ඈතුලු අබේගුණවර්ඩ්ධන පවුලේ සියලු සාමාජිකයන්ටද ,කොලබාරච්චි පවුලේ සෑමටත්,දීර්ඝයුස ලෑබී නිදුක් නිරෝගී චිරජීවනය උදා වීම පිණිසත්,ලෝක වාසි අර්ය මහා සOඝරණයටත් මෙන්ම මෙම පිලිම වහන්සේ වෑඩමකරමින් මේ සදහා උපකාර කල පියල් එරOග ,දිලුම් ඈතුලු පදියතලාවේ සියලුම දෙනාටත් මෙම පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.,අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේටම බුද්ධ පූජාවක්ම වේවා,අප රෑසකල සියලු පින් දෙවියන්,බඹුන්,නාගයන්ද අනුමෝදන් වී මේ සීහල දීපය තුල සම්බුද්ධ සාසනය රෑකගෑනීම පිණිසම උපකාර කරත්වා.අසිරිමත් බුද්ධ සාසසානය චිරාත් කාලයක් වෑජබේවා .
තෙරුවන්සරණයි …නමෝබුද්ධාය…සාදු සාදු සාදු…….
Leave a Reply
Your email is safe with us.