හුදකලාව බවුන් වඩන පින්වත් ස්වාමින් වහන්සේ නමක් උදෙසා පලිභෝධයක් වූ මැසි මදුරු පීඩාව අවම කරවමින්, නිර්වාණය සොයා යන ගමනට පහසුවක් සලසා දීමට මෙම විශේෂයෙන් සකසූ භාවනා මදුරු දැල් පූජා කලෙමු.තුන් ලොවේ අසිරිමත් රන් වැලි සෑ රජුන් අබියස සිට පින්වත් ස්වාමින් වහන්සේ මෙම විශේෂයෙන් සකසූ භාවනා මදුරු දෑල්
බවුන් වැඩීම පිණිස යොදා ගන්නා අයුරු දෑක මා හට ඈති වූයේ ඉතාමත් චිත්තප්රීතියකි,. දෑලකින් කරන ලද කුටි (meditation nets) පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි ලබාදුන් චතුරන්ග රත්නායක අයියාටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.