විහාරස්තාන දහසක් ගොඩනගා සසුන්කෙත අස්වෑද්ද වීම යටතේ පදවියේ කුඩාබෙල්ලන්කඩවල බෝගහවෑව ප්‍රදේශයේ පිහිටා ඈති මෙම ශ්‍රී සංඝමිත්තා මෙහෙනි ආරණ්‍ය යේ පවතින වෑසිකිලි අඩුපාඩුව පිලිබද මුහුණු පොත ඔස්සේ පසුගිය දිනක දෑනුවත් කිරීමෙන් පසු ඒ සදහා ලෑබූ ඉක්මන් ප්‍රතිචාර හේතුකොට එහි වෑඩකටයුතු ආරම්භ කිරීම පිණිස අපි අද එම විහාරස්තානයට පෑමිනියා.අපට දෑක ගන්නට ලෑබුනේ නෙතට කදුලු නන්වන දර්ශනයකි,මෙහි වෑසිකිලියට අමතරව මෙම අනාගාරිකා මෑණිවරුන්ට ස්නානය පිණිස පවතින්නේ ඉතාමත් අනාරක්ෂිත ආවරනය නොවූ කොටසකි ,ඉතින් අප අදහස් කලා වෑසිකිලියට සමගාමීව නානකාමරයක්ද ඉදිකර දීමට ,මූලික වෑඩකටයුතු සදහා අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය පූජ කල අතර වෑලි,ගල්, ආදි අනෙක් ද්‍රවය ලබා ගෑනීමටත් පිණිස අද දින රු.41,000ක මුදල මේ සදහා වෑය කලෙමු,මේ සදහා දෑනට දායකත්වය දෑරූ යශෝදරා,නිලන්ත,අකලන්ක ,දිනූශා,දනුශ්ක,ලක්ශාන්,මාදවි.නිසංසලා,දර්ශන,චතුරන්ග,ඩිල්ශාන් ඈතුලු සියලු පිරිසට මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කරන අතර නානකාමරයද සහිතව මෙම වෑසිකිලිය සෑකසීම සදහා දල වශයෙන් ලක්ෂ්‍යක පම්ණ මුදලක් වෑය වෙන අතර මෙම වටිනා පින්කමට ඔබටත් සම්බන්ද වී පින් රෑස්කරගෑනීමේ හෑකියාව ඈත,
Viber/whats app – 0715945477
email – [email protected]
තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු……
Leave a Reply
Your email is safe with us.