විහාරස්තාන දහසක් ගොඩනගා සසුන්කෙත අස්වෑද්දවීම යටතේ මොණරාගල ප්‍රදේශයේ පිහිටා ඈති මෙම ආරණ්‍ය සහිත භූමියේ ඈත්තේ අදික වියලීගිය සොබාවයක්ව එම නිසා මෙම විහාරස්තානය වෙත ජලය ලබාගෑනීම සදහා ස්තීර විසදුමක් ලෙස නළලිදක් සවි කිරීමට අප පසුගිය දිනක අදහස් කරා.ඒ සදහා අප වෙත ලබුන ඉක්මන් ප්‍රතිචාර හේතූවෙන් රු එකලක්ෂ්ය හෑත්තෑ පන්දහසක මුදලක් දායක කර දෙමින් අඩි 175 ක් කපා මෙම විහාරස්තානයේ ජල ගෑටලුව විසදීම සදහා නළ ලිදක් සකක් කර දීමට අපට හෑකිවුනා. විහාරස්තානයේ පින්වත් ස්වාමින් වහන්සේලා සහ මෙම විහාරස්තානයට පෑමිනෙන සියලුම සෑදෑහෑවතුන්ගේ පරිබෝජනය පිනිස ජලය ලබා ගෑනීම පිණිස මෙම නළ ලිද සවිකිරීම පිණිස සම්බන්ද වූ චීනයේ පදින්චි පින්වත් මිහිරි අක්කාටද .කටාර් හි පදින්චි පින්වත් මදූක අයියාටද ,ඩිලාන් ගුණතිලක අයියාටද,එන්ගලන්තයේ පදින්චි ඉලන්ග පෙරේරා අයියාටද,ඉන්දික සිල්වාටද ,එන්ගලන්තයේ පදින්චි වජිරා අක්කාටද ,බුද්ධික පීරිස් අයියාටද ,මදුෂිකා ශිරෝමි හටද ,ඕස්ට්‍රේලියාවේ කල්‍යාණි ප්‍රනාන්දු අක්කාටද , චමීර අයියාටද,ශ්යාමලීද සිල්වා අකිකාටද,අකලන්ක ඉරේෂාන් මිතුරාටද ඉන්ජිනේරු මහේෂා අක්කාටද,චතුරන්ග අයියාටද ,ඈතුලු පින්කමට මා සමග පෑමිණි සියලු මිතුරන්ටද ,පින් කැමති සියල්ලන්ටද අප රැස්කල සියලු පින් අනුමෝදන් වෙත්වා..මෙම විහාරයට නළ ලිද සවිකර සියලු වෑඩකටුතු අවසන් කළ නමුදු අදිජ ජවයකින් යුත් වතුර මෝටරයක අවශ්‍යතාවය මතු වි තිබෙන අතර වතුර මෝටරය ලබාදීමට සම්බන්ද වීමට කෑමති පින්වතුන් ඒ පිලිබද අප හට දෑනුම් දෙන්න .
ඉසුරු 0715945477 තෙරුවන්සරණයි….නමෝ බුද්ධාය….සාදු සාදු සාදු…….
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.