වන වාසි සංඝ සභාවේ පින්වත් ස්වාමින් වහන්සේලා වැඩ සිටින අරිසිමලය ආරණ්‍ය සේනාසනය වෙත පියනැගීමට 2017.08.13 වන ඊයේ දිනයේදී වාසනාව අපහට උදා වූවා.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගෙවන්න ලැබීමත් අප පෙර සසරේ සිදුකල පිනක්මයි,අනුරාධපුරය පසුකර මැදවච්චිය ,කෑබිතිගොල්ලෑව බෝගස් හන්දිය ඔස්සේ පුල්මුඩේ ප්‍රදේශයට පැමිනි විට දෑකගෑනීමට ලෑබෙන මෙම අරිසිමලය වනසෙනසුනේ ආරම්භය තපස්සු භල්ලුක වෙලද දෙබෑයන්ගේ යුගය දක්වා දිවයයි.කේශ ධාතූ තෑන්පත් ගිරිහඩු සෑය ඉදිවීමත් සමග මෙම භූමි එම විහාර ගොඩනැගීමට කාලානුරූපීව සOවර්ධනය වී ඈත, මෙහි සෑම බිම් අගලක් පාසාම වෙහෙර විහාර හා ඒවායේ නටබුන් දෑක ගත හෑකි අතර ,අරිසිමලය ආරණ්‍ය සේනාසනය යටතේ වර්තමානයේ ආරණ්‍ය 14ක් පවතින අතර එම ආරණ්‍ය මගින් බොහෝ සාසනික සේවාවක් අදවන විට සිදුවෙමින් පවතී.. ,වන ගත භික්ෂුන් වහන්සේලාට මහත් පලිභෝධයක් වූ මැසි මදුරු පීඩාව අවම කරවමින්, නිර්වාණය සොයා යන ගමනට පහසුවක් සලසා දීමට මෙම විශේෂයෙන් සකසූ භාවනා මදුරු දැල් පූජාව උපකාරී වනු ඇත ,අරිසිමලය ආරණ්‍යට අමතරව අප හට (1) නාග ලෙන ආරණ්‍ය ,(2)ඇතා නැගි ලෙන ආරණ්‍ය ,(3)යාන් ඔය ආරණ්‍ය (4) මිහිදුලෙන ආරණ්‍ය (5) සමුද්‍ර ගිරි ආරණ්‍ය(6)ශාන්තිලෙන ආරණ්‍ය යන ආරණ්‍ය සයටද භාවනා මදුරු දෑලි ඊයේ දිනයේදී පූජා කරගැනීමට අපට හෑකි වුනා, මෙහි මූලස්තානය වන අරිසිමලය ආරණ්‍යයේ වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරණය සදහා දෑලකින් කරන ලද කුටි(meditation nets) පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි පූජා කල චෙමිලා මිතුරියටද,සෙවරOග ධර්ම ශ්‍රී මිතුරාටද ,ලක් සහජ මිතුරාටද ,යසය් මිතුරාටද,දිලෙන කල්පිත අයියාටද,ජගත් මහතාටද,තුසිත ප්‍රසන්න අයියාටද ,අරුණ ප්‍රියදර්ශන අයියාටද,අරුණ ප්‍රියදර්ශන අයියාටද,සම්පත් දයාරත්න අයියාටද ,හන්සි දිසානායක අක්කාටද ,දර්ශන සදරුවන් ,හිරන්ත ,මහසෙන් හා ඩිලූශ ට්‍රිශාන් හා නිලූශා රත්නායක අක්කාටද ඈතුලු දායකත්වය දෑක්වූ සියලු දෙනාටද , මෙන්ම මෙම පින්කම සදහා මා සමග පෑමිනි රාජිත, අන්ජන, .මිහිදුකුල ,ඉන්දික ,ඩිල්ශාන් ඈතුලු ,වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද රෑස්කල සියලු පින් මෙත් සිතින් යුක්තව අනුමෝදන් කරමි ,පින්වත් මිතුරණි මෙම අරිසිමලය ආරණ්‍යට අනුබද්ධි සියලු ආරණ්‍ය පිහිටා ඈත්තේ ඉතාමත් වනගත වන්නට දුශ්කර ස්තානයන්හිය,එමෙන්ම එක් ආරණ්‍යක සිට තවත් ආරණ්‍යක අතර දුර 20කි මි පමන වනවා,ඒ හේතුවෙන් මෙම දුශ්කර ආරණ්‍ය සදහා ධානය ලෑබෙන්නේ ඉතාමත් කලාතුරකිනි මන්ද සමහර වන සෙනසුන් ඝන කෑලෑවේ පිහිටා ඈති හෙයින් එම වන සෙනසුන් සදහා ධානය ප්‍රදාන මූලස්තානයේ සිට ගෙනයාමට සිදුවී ඈත,නිදන්හොරුන්ගේ දෑඩි ලෙස තර්ජනයට ලක් වී ඇති මෙම භූමි ආරක්ශා කරගනිමින් සාසනික සේවාවක් සිදුකරන මෙම පින්වත් ස්වාමින් වහන්සේලා බොහෝ වේලාවට සිටින්නේ කුසගින්නේය ,එහෙත් නෑත්නම් දිනකට වලදන්නේ එක් වේලක්ය ,එම නිසා මෙයට ස්තීර විසදුමක් ලෙස අප අදහස් කරා මෙම ආරණ්යන්හි ධානය නොවරදවා ක්‍රමානු කූලව ලබා දීම සදහාත් ස්වාමින් වහන්සේලාගේ උපස්තාන කටයුතු සදහාත් භාව්තා කිරීම සදහා කෑපකරු මහතෙක් යටතේ යතුරු පෑදියක් ලබා දී මෙම විහාරස්තාන සදහා ධානය එම යතුරු පෑදියෙන් කෑපකරු මහතා යටතේ ලබාදීමට ,ඉතින් අප යතුරු පෑදි පූජාව වර්ශාව ආරම්භ වීමට ප්‍රථම අරිසිමලය ආරණ්‍ය සේනාසනය වෙත පූජා කිරීමට බලාපොරොත්තුවන අතර මෙම පින්කමට සම්බන්ද වීමට කැමති පින්වතුන් ඒ පිලිබදව මා හට දෑනුම් දෙන්න ..ඉසුරු 0715945477 තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු……
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.