ඈහෑටුවෑව එරියාව ප්‍රදේශයේ කෑලෑවක අතීතයේ රහතන් වහන්සේලා වෑඩ සිටි කටාරම් කෙටූ වලගම්බා රජ දවස ඉදිවූ ගල්ලෙන් සමූහයක් සහිත මෙම භූමියේ එක් ගල්කුටියක පින්වත් ස්වාමින් වහන්සේ නමක් භාවනා යොගීව වෑඩ වාසය කරයි .ප්‍රධාන මාර්ගයේ විදුලි රෑහෑන් ගමන් කලත් මෙම කුටිය පිහිටි ස්තානයට විදුලිය තාම නොමෑති හෙතුවෙන්ද ගිලන් ස්වාමින් වහන්සේලා පවා මෙම ස්වාමින් වහන්සේ වෑඩ සිටින ස්තානයට පෑමින මෙහි කුටි තුල වෑඩ වාසය කරමින් ප්‍රතිකාර ලබගනිමින් භාවනා කටයුතුද සිදුකරන නිසාද,මෙහි දෑනට තිබෙන ගෑටලුව වූ විදුලිය නොමෑතිකම ප්‍රධාන ගෑටලුවක් ලෙස මා දුටුවා,නිතර වන අලින් ගෑවසෙන මෙම ස්තානයට විදුලිය ලබා දීමට ඈත්නම් මහත් පිනක් ලෙස ප්‍රදීප් අයියා ඈතුලු මෙම ගමෙ පින්වත් පිරිසද කියා සිටියා,. මෙහි තිබෙන දුෂ්කර තාවය දුටු මා විහාරස්තාන දහසක් ගොඩනගා සසුන් කෙත අස්වෑද්දීම යටතේ මෙම ස්වාමින් වහන්සේගේ කුටිය ආලෝකමත් කිරීමට හා වනසතුන්ගෙන් ආරක්ශා වීම පිනිස ස්තීර විසදුමක් ලෙස මෙම වන සෙනසුනට විදුලිය ලබා දීමට අදහස් කලෙමු,මෙම ස්තානයට 2 කිමි පමන දුරින් විදුලි රෑහෑන් ගමන් කර ඈති නිසා මෙම ස්තානයට විදුලිය ගෑනීම සදහා පලමු ඈස්තමේන්තු මුදල වශයෙන් ලක්ශ්ය පහමාරකට අසන්න මුදලක් අව්ශ්ය වුනා.නමුත් මෙම පින්කමට උපකාර කිරීමෙ අරමුනෙන් විදුලිබල මණ්ඩලයේ පින්වත් දිනේෂා මිතුරිය මෙම ඈස්තමේන්තු මුදල රු 428000 දක්වා අඩුකිරීමක් සිදුකල නිසා එය අපට මහත් සහනයක් වුනා, විදුලිය ලබා දීම සදහා අවශ්‍ය දෙවන ඈස්තමේන්තු මුදල වූ රු 428000 සොයා ගෑනීම සදහා අපට ප්‍රදාන දායකත්වයක් දරමින් පින්කමට සම්බන්ද වූ කෑනඩාවෙ පදින්චි ඉනෝකා නෑන්දාගේ සම්බන්ද වීම පින්කම සිදුකරගෑනීමට අපට ශක්තියක් වුනා.ඉන්පසු සම්බන්ද වූ උපුල්.මහේෂ්වරී,නිලූෂී,දීපිකා,චින්තක අරුණ,ගයාන් තෙන්නකෝන්,තරන්ගා,සන්ද්‍යා.ලසන්ත තිලකරත්න .ස්වර්නා අරියරත්න,රවිදු,ප්‍රසාද්,ධනුෂ්ක,චතුරිකා,චින්තක,අසන්ක.සත්‍යා ඉහලගම,අරුණි. ශ්‍රියාණි මල්ලිකා,ගයාන් චාමින්ද,රාජිත කිතුල්දෙනිය ,සුරෙෂ්.තේජාණු.චරිත් බන්ඩාර ,ලක්මි,ඉසුරු නාලක,අනුර මෙන්ඩිස්.අචලා.අනුර ශාන්ත ,චමීර ,චතුරන්ග.මාලක,ගයාන් අයියා,ප්‍රදීප් අයියා, දිනේෂා ,ඉනෝකා නෑන්දා හා මදුෂාන් ඈතුලු මෙම කලණ මිතුරන්ගේ දායකත්වය නිසා ඉතාමත් සුලුකාලයකදි මෙම රු 428000 මුදල හොයාගෑනීමට හෑකිවුනා.වනයේ ගල් ලෙනක වෑඩ සිටින හිමි නමකගේ කුටියට විදුලි ආලෝකය ලබාදීමේ අසිරිමත් පින්කම සදහා මුදලින් සම්බන්ද වූ සියලු දෙනාටද ,දෑකබලා අනුමෝදන් වූ සියලු දෙනාටද, වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා..එමෙන්ම මෙවැනිම අසිරිමත් පින්කමක් අප දැනටමත් සිදුකරමින් පවතී කටාරම්පුර අාරණ්යට අනුබද්ධිත කිව්ලේකඩ වන අරණට ඉතාමත් කඩිනමින් විදුලිය ලබා දීමටද අප මේ දිනවල කටයුතු සම්පාදනය කරන අතර ඒ සදහා සම්බන්ද වීමට කෑමති පින්වතුන් ඒ පිලිබදව අප හට දෑනුම් දෙන්න,
තෙරුවන්සරණයි …නමෝබුද්ධාය…සාදු සාදු සාදු…../
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.