පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෑදිරිගිරිය ප්‍රදේශිය සභා බල ප්‍රදේශයේ පිහිටි අතිශය දුශ්කර ගම්මනයක් වූ දර්ශනපුර මයිම්ගම්මානයේ පවුල් 160 ක 502 ක් වු ජනතාවක් ජීවත් වේ. දෑනට මෙම ගම් වෑසියන් නළ ලිදෙන් සහ ගම්මානයේ පිහිටි ලිදෙන් ජලය ගන්නා නමුත් එම ප්‍රදෙශයේ ජලයේ පවතින අදික ලවන සන්ද්රන, විශ, මඩ, කිවුලසහිත බාවය හේතුවෙන් බීමට සිදුවී අත්තේ මෙම අතීශය නුසුදුසු ජලයයි. මෙ හේතුවෙන් ප්‍රදෙශයේ ජීවිත 3ක් පමන වකුගඩු ආබාද නිසා බිලිවී ඈති අතර තවත් පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වී රෝගාතුරු වී ඈත. ප්‍රදෙශයේ වන්දඹු හා ආබාධිත පවුල්ද බහුලය, මේ හේතුවෙන් මෙම ජීවිත රෑකගෑනීමේ අරමුනින් මෙම අවදනමෙන් සෙසු ජීවිතද ගලවා ගෑනීම පිනිස රුපියල් ලක්ෂ්‍ය දෙකක වියදමින් දිනකට ලීටර් 1000ක් පමන පෙරන ජල පෙරනයක් පූජා කිරීමට අපට හැකිවිය.මෙම අසිරිමත් ජීවිත ධානමය පුන්‍ය කර්මයෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම ජල පෙරණය ලබා දීම පිණිස දායකත්වය දෑරූ ඩුබායි හි පදින්චි චරිත් අයියාටද,පින්වත් සුසීමා අක්කාටද ,කුමුදු අක්කාටද ,ජයවර්ධනපුර රෝහලේ සියලු සේවක පිරිසටද,මහේෂ්වරී පීරිස් නැන්දාටද.අනුරාදා රූපසිOහ හටද,සමින්දනී රත්නායක හටද ,වජිරා කොම්මලගේ හටද,පමුදි ඒකනායක හටද,තේජානු අයියාටද,සන්ජු හටද,කලණි ලෝචනා අක්කාටද,රුශිනි හටද,සම්පත් ගයාන් හටද,සුජිත් නෙල්සන් හටද ,උපුල් දිසානයක අයියාටද,ඉල්ලන්ග පෙරේරා අයියාටද,සූරිය හෙටිටිගේ අයියාටද ඇතුලු වචනයෙන් පවා උපකාර කල සියලු පිරිසටද , පින් කැමති සියල්ලන් හටද මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කරන අතර පිරිසිදු ජලයෙන් ජීවිත වලට රෑකවරනය සෑලසෙනවා සේම සෑම දෙනාටම නීරෝගී සම්පත්තිය ලෑබේවා,නිවනට යන මගම අප හට සුරෑකේවා…..
තෙරුවන්සරණයි …නමෝබුද්ධාය….සාදු සාදු සාදු
Leave a Reply
Your email is safe with us.