වන වාසි සOඝ සභාවේ පින්වත් ස්වාමින් වහන්සේලා වැඩ සිටින අරිසිමලය ආරණ්‍ය සේනාසනය වෙත පියනැගීමේ වාසනාව පසුගිය දිනක අපට උදා වූවා.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගෙවන්න ලැබීමත් අප පෙර සසරේ සිදුකල පිනක්මයි,අනුරාධපුරය පසුකර මැදවච්චිය ,කෑබිතිගොල්ලෑව බෝගස් හන්දිය ඔස්සේ පුල්මුඩේ ප්‍රදේශයට පැමිනි විට දෑකගෑනීමට ලෑබෙන මෙම අරිසිමලය වනසෙනසුනේ ආරම්භය තපස්සු භල්ලුක වෙලද දෙබෑයන්ගේ යුගය දක්වා දිවයයි.කේශ ධාතූ තෑන්පත් ගිරිහඩු සෑය ඉදිවීමත් සමග මෙම භූමි එම විහාර ගොඩනැගීමට කාලානුරූපීව සOවර්ධනය වී ඈත, මෙහි සෑම බිම් අගලක් පාසාම වෙහෙර විහාර හා ඒවායේ නටබුන් දෑක ගත හෑකි අතර ,අරිසිමලය ආරණ්‍ය සේනාසනය යටතේ වර්තමානයේ ආරණ්‍ය 14ක් පවතින අතර එම ආරණ්‍ය මගින් බොහෝ සාසනික සේවාවක් අදවන විට සිදුවෙමින් පවතී.මෙම ආරණ්‍ය 14 එක ආරණ්‍යක සිට තවත් ආරණ්‍යක අතර දුර 20කි මි පමන වනවා,ඒ හේතුවෙන් මෙම දුශ්කර ආරණ්‍ය සදහා ධානය ලෑබෙන්නේ ඉතාමත් කලාතුරකිනි මන්ද සමහර වන සෙනසුන් ඝන කෑලෑවේ පිහිටා ඈති හෙයින් එම වන සෙනසුන් සදහා ධානය ප්‍රදාන මූලස්තානයේ සිට ගෙනයාමට සිදුවී ඈත,නිදන්හොරුන්ගේ දෑඩි ලෙස තර්ජනයට ලක් වී ඇති මෙම භූමි ආරක්ශා කරගනිමින් සාසනික සේවාවක් සිදුකරන මෙම පින්වත් ස්වාමින් වහන්සේලා බොහෝ වේලාවට සිටින්නේ කුසගින්නේය ,එහෙත් නෑත්නම් දිනකට වලදන්නේ එක් වේලක්ය ,එම නිසා මෙයට ස්තීර විසදුමක් ලෙස අප අදහස් කරා මෙම ආරණ්යන්හි ධානය නොවරදවා ක්‍රමානු කූලව ලබා දීම සදහාත් ස්වාමින් වහන්සේලාගේ උපස්තාන කටයුතු සදහාත් භාව්තා කිරීම සදහා කෑපකරු මහතෙක් යටතේ යතුරු පෑදියක් ලබා දී මෙම විහාරස්තාන සදහා ධානය එම යතුරු පෑදියෙන් කෑපකරු මහතා යටතේ ලබාදීම පිලිබද අප පසුගිය දිනක මුහුනු පොත ඔස්සේ දෑනුවත් කරා ඒ සදහා ලෑබූ ඉක්මන් ප්‍රතිචාර හේතූවෙන් පසුගිය සතියේ ලක්ෂ්‍ය 2ක් වටිනා යතුරු පෑදියක් මෙම විහාරස්තාන වෙත පූජා කිරීමට අපට හෑකිවුනා,මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා මූලිකත්වය ගත් චීනයේ පදින්චි මාගේ කල්‍යාණමිත්‍ර පින්වත් මිහිරි අක්කාටද .තෙවණි ලෙල්වල දියණියටද,මහින්ද අයියාටද ,වරුණ රජිත අයියාටද,ස්වීඩන් හි පදින්චී ශීලන් පෙරේරා අයියාටද,ඕමාන් හි පදින්චි කමල් ප්‍රියන්ත අයියාටද ,හිරන්ත හටද,නදී ගජනායක හටද ,සයිප්‍රස් හි සුරේනි අක්කාටද,විජේ ගුණවර්දන මාමා හටද ,අයිවන් ගෑමුණු අයියාටද,ඕස්ට්‍රේලියාවේ කල්‍යාණි අක්කාටද,නිලන්ත තිලකරත්න අයියාටද ,දර්ශන හටද, රුක්ශිනී අක්කාටද, චතුරන්ග අයියාටද මෙම අසිරිමත් පින්කමට මා සමග කාය පූජාවෙන් සම්බන්ද වූ මාගේ කළ්‍යාණ මිත්‍ර ශ්‍රී ඉදුනිල් අයියාටද,සුරේෂ් අයියාටද,රජිත,පසන්,අන්ජන,නාලක ,චතුර,ගෑමුණු ඇතුලු වචනයෙන් පවා උපකාර කල සියලුදෙනාටද දෑක බලා අනුමෝදන් වූ සියලු පිරිසටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.,අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය් පුත්‍ර වූ මහා සඝ රුවන උදෙසාම වේවා..
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.