ආර්ය මහා සංඝරත්නය ගෑන අසන්න ලෑබීමත් කෙතරම් දුර්ලභ කාරණාවක්ද ,ඒකායන අරමුණ නිවන බවට පත්කරගනිමින් මෙම සසර බිය දැක මෙසසරින් එතෙරවීමට වෙර දරන ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන මෙම පින්වත් ස්වාමින් වහන්සේලාහට සුවසේ වෑඩහිටීම සදහාත් හුදකලාව බවුන් වඩමින් නිවන් මගෙහි ගමන් කිරීම සදහාත් ඉතාමත් නිස්කලන්ක වන අරනක කුටි සෙනසුන් මේ වන විට කටාරම්පුර අාරණ්යයේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ඉදිවෙමින් පවතින අතර අලි,කොට්, වලසුන් පවා සෑරිසරන මෙම වන අරනේ හුදකලාව වෑඩ හිදීම සදහා මෙම ආරණ්‍ය සේනාසනය වෙත විදුලිය නොමැති වීම දෑඩි දුශ්කරතාවයක් වී පවතී, ඒ හේතුව නිසාම අසිරිමත් කිව්ලේකඩ හීන්නකන්ඳ ආරණ්‍යය සේනාසනය වෙත ඉතාමත් කඩිනමින් විදුලිය ලබා දීමට අප අදහස් කරා. මේ සදහා ඈස්තමේන්තු මුදල රු 368,000 වේ. ඉතින් මෙවැනි පින්කම් සදහා සම්බන්ද වීමට කෑමති පින්වතුන් ඒ පිලිබදව අප හට දෑනුම් දෙන්න
තෙරුවන්සරණයි …නමෝබුද්ධාය…සාදු සාදු සාදු…..
Leave a Reply
Your email is safe with us.