රන්වෑලි සෑ රජුන් වටා අභිනවයෙන් ඉදිකල වැලි මලුවේ පින්වතුන් උදෙසා බවුන් වැඩීම පිණිස භාවනා ආසන සකස් කිරීමේ අසිරිමත් පින්කමට අපට සම්බන්ද වීමේ දුර්ලභ අවස්තාව උදා වූවා,මෙම භාවනා ආසන බොහෝ දෙනකුගේ හිත සුව පිණිස බොහෝ කාලයක් පවතීවා.මෙම පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ පින්වත් චමිල අයියා ඈතුලු පින්කමට සම්බන්ද වූ සියලුම කල්‍යාණ මිතුරන්ටද වචනයෙන් පවා උපකාර කල සියලුදෙනාටද දෑක බලා අනුමෝදන් වූ සියලු පිරිසටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා !
තෙරුවන්සරණයි …නමෝබුද්ධාය….සාදු සාදු සාදු…….
Leave a Reply
Your email is safe with us.