මේ සoසාර ගමනේ නිමාවක් සොයමින් නිසරු ගමන නිමාවක් කරමින් අමුර්තයක් බදුවන් නිවන් මග වඩන වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් නිවන අරමුනු කරගනිමින් බවුන් වඩන ස්වාමින් වහන්සේලා වාසයකරන අයුරු දෑක මගේ හිතට ඈතිවූයේ මහත් ප්‍රීතියකි.උන් වහන්සේලගේ එම ගමනට අපට අත්වෑලක් වන්නට ඈත්නම එය කොතරම් වාසනාවක්ද ,කොතරම් පිනක්ද,අනුරාධපුර ප්‍රදේශයේ වනලෑහෑබකට වන්නට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා අසිරිමත් පින්කම්ක් සිදුකරගැනීමේ වාසනාව පසුගිය දිනක අප සෑමට උදා වුනා.විහාරස්තාන දහසක් ගොඩනගා සසුන්කෙත අස්වෑද්ද වීම යටතේ සිව් දිශාවෙන් වඩින ආර්ය මහා සOඝ රත්නය සිහිකර උන් වහන්සේලා උදෙසා අපගේ සියතින්ම මැටිකුටියක් සකසා පූජා කිරීමට අපට හැකිවූවා.මෙම මෑටිකුටිය පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා අව් වැසි මැසි මදුරු උපද්‍රවයන් ගෙන් තොරව සුවසේ බවුන් වඩා නිවන් මග සම්පූර්ණ කිරීම පිණිසම හේතූ වෙවා.මෙම මැටිකුටිය සැකසීමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම මැටි කුටිය සැකසීම පිණිස මූල්‍යමය දායකත්වය දෑරූ පින්වත් චන්ද්‍රාණි ගලගෙදර මෑණියන් ,එම මෑණියන්ගේ මිතුරියටද ,බහමාස් හි පදින්චි පින්වත් තිලිනිකා ජයසූරිය අක්කාටද,මෙම අසිරිමත් පින්කමට මා සමග කාය පූජාවෙන් සම්බන්ද වූ මාගේ කළ්‍යාණ මිත්‍ර පසන් , තරිදු,නාලක,ශ්‍රී ඉදුනිල්,අන්ජන,කමල්,වීරසූරිය,ප්රිමල්, සුරේෂ්,රාජිත,අසිත,සාරOග චතුරිකා ඈතුලු වචනයෙන් පවා උපකාර කල සියලුදෙනාටද දෑක බලා අනුමෝදන් වූ සියලු පිරිසටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.,අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය් පුත්‍ර වූ මහා සඝ රුවන උදෙසාම වේවා..
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.