අසිරිමත් කඨින පූජා පින්කමකට සම්බන්ද වී කඨින චීවර පූජාවට සම්බන්ද වී ආර්ය මහා සOඝ රත්නය වෙනුවෙන් ධානය හා පිරිකර පූජාවන් සිදුකර අසිරිමත් කඨින පූජා පින්කමෙන් අසිරිමත් පුණ්‍ය ධර්මයෝ රෑස් කර ගෑනීමේ වාසනාව පසුගිය දිනක අප හට උදා වූ වා ,එමෙන්ම මෙම පින්කමේදී පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරණය සදහා දෑලකින් කරන ලද භාවනා මදුරු දෑල්ද සුව පහසු ලෙස බවුන් වෑඩීම පිණිස පූජා කලෙමු ,වන ගත භික්ෂුන් වහන්සේලාට මහත් පලිභෝධයක් වූ මැසි මදුරු පීඩාව අවම කරවමින්, නිර්වාණය සොයා යන ගමනට පහසුවක් සලසා දීමට මෙම විශේෂයෙන් සකසූ භාවනා මදුරු දැල් පූජාවද උපකාරි වේවා,, දෑලකින් කරන ලද කුටි (meditation nets) පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි ලබාදුන් චෙමිලා මිතුරියටද,සෙවරOග ධර්ම ශ්‍රී මිතුරාටද ,ලක් සහජ මිතුරාටද ,යසය් මිතුරාටද,දිලෙන කල්පිත අයියාටද,ජගත් මහතාටද,තුසිත ප්‍රසන්න අයියාටද ,අරුණ ප්‍රියදර්ශන අයියාටද,අරුණ ප්‍රියදර්ශන අයියාටද,සම්පත් දයාරත්න අයියාටද ,හන්සි දිසානායක අක්කාටද ,දර්ශන සදරුවන් ,හිරන්ත ,මහසෙන් හා ඩිලූශ ට්‍රිශාන් හා නිලූශා රත්නායක අක්කාටද ටෙරන්ස් අයියාටද,දිනිති පෙරේරා හටද ,ඉන්දිකා එරOගි,ඈතුලු සම්බන්ද වූ සියලුදෙනාටද , මෙම පින්කමට වෑඩමකල සියලු ස්වාමින් වහන්සේලාටද ,මේ පින්කමට අපව සම්බන්දකරගත් පින්වත් නිලන්ත සOජිව අයියාටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු…..
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.