ගමයි පන්සලයි වෑවවි දාගෑබයි යන අතීත විරාජමාන බව මොනවට පිළිබිබු වන මහා නාම රජ සමයේ ඉදිවූ මෙම මයුරගිරි ලෙන් විහාරය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘතවනමනරම් පින්බිමකි.. පලවෙනි පරාක්‍රම භාහු රජු හා සුගලා දේවිය අතර වර්ශ 1130 සිට 1152 දක්වා වර්ශ 22 පුරාවට කාලයේ දළදා වහන්සේ හා රාජ්‍යත්වය පිලිබද තිවූ සටනෙන් සුගලා දේවිය ජයගෑනීමෙන් පසු දළදා වහන්සේ හා පාත්‍ර දාතූන් වහන්සේ මෙහි වෑඩ සිට ඈති අතර මෙම මොනරාගල බොහෝ වෙහෙර විහාර ඉදිකර මයුරගිරි විහාරය වටා බොහෝ ආගමික පුණරුදයක් සිදුවී ඇත පුරාන රජමහා විහාරය පසුගිය දිනක වන්දනා කරන විට අප හට දෑකගන්න්නට ලෑබුනේ ඉපෑරණි රජමහා විහාරයට ගමන් කිරීම සදහා ප්‍රදාන මාර්ගයේ විහාරස්තානයේ නම සදහන් නාමපුවරුවක් නොමැති බව හා ඒ හේතුව නිසා අද වන විට මෙම විහාරය සෑදෑහෑවතුන්ගේ වන්දනා මාන කිරීමට මගහෑරෙන ඉතාමත් අප්‍රකට විහාරයක් බවට පත්වී පත් වී ඈති බවක්ය. ඒ නිසාම සෑදෑහෑවතුන්ට පින් රෑස්කරගෑනීමේ අවස්තාව උදාකරදීමේ අරමුනින් ප්‍රදාන මාර්ගයේ විහාරස්තානයේ විස්තර සහිත මනරම් නාමපුවරුවක් සවිකිරීමට පසුගිය දිනක අපසෑම අදහස් කරා,අතීතයේ විරාජමනව පෑවති මෙම විහාරස්තාන හුදකලාවී වල්බිහිවීමට ඉඩ නොදී සෑදෑ හෑවත් මිනිසුන්ගේ වන්දනා මානයට පත්‍ර වී මෙම විහාරස්තාන පුද පූජවන් සිදුකෙරෙන ස්තාන බවට පත්වේවා යන අරමුන පෙරදෑරිව සිදුකිරීමට අදහස් කර මෙම නාම පුවරු පූජාව පසුගිය දිනක ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකරගෑනීමට හෑකිවුනා.මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ අසිරිමත් නාමපුවරු පූජාව සදහා රු 40000ක මුදලක් සම්බන්ද කර දී දායකත්වය දෑරූ හා පින්කමට සම්බන්ද වූ සියපත් විකුම්,ජයරුක් ධර්මදාස ,සුජිත් නෙල්සන්,ඉලOගගේ පෙරේරා,සුනේත්‍රා අක්කාද .ප්‍රසාදිනී විතානගේ ,වජීසා ගුණවර්ධන ,මනෝජා සිරිවර්ධන ,දිලිනි වීරමාන් අක්කාටද .උපමාලි අතපත්තු,සුමාලි ඉබුල්දෙනිය හා රුක්ශිනී කින්ග්ස්ටන් අක්කා ඈතුලු වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද ,මේ සදහා අප සමග පැමිණි පසන්,ක්‍රිශාන්ත,තුසිත, අශෝක,වීරසූරිය ,ඩිල්ශාන්,ඩිලූශ ,ජූඩ් ඈතුලු සියලුදෙනාටද, පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා,මෙම නාම පුවරුව පින්වත් පිරිසට පින් රෑස්කරගෑනීමේ අරමුනින් බොහෝ කාලයක් පවතීවා. මෙම විහාරස්තාන වල් බිහිවෙන්නට නොදී අරක්ෂාවෙත්වා,
තෙරුවන්සරණයි…නමෝබුද්ධාය…සාදු සාදු සාදු…….
Leave a Reply
Your email is safe with us.