ගාමිණි අභය මහා රජු තූපාරාම සෑ රජුන් වෙත පූජා කිරීම උදෙසා පිච්ච මල් වගා කර අශ්ව කරත්ත ඔස්සේ ත්‍රිකුණාමලය කුච්චවේලී ප්‍රදේශයේ පිහිටා ඈති මෙම පිච්චමල් විහාරයේ සිට අනුරාධපුරය වෙත ගෙන ගොස් ඈත.ලොවක් මවිත කල සොභාව්ක වරායක් මෙම විහාර භූමියේ අතීතයේ පිහිටා තිබී ඈත, එමෙන්ම සොලොස්මස්තානයට අයත් සියලු ස්තූපයන් ගලක කොටා තිබෙන ලෝකේ එකම ස්තානයද මෙම විහාරය වේ,එමෙන්ම මගුල් ලකුනින් සුසෑදි අසිරිමත් සිරිපතුල් ගලද හමුවන එකම විහාරස්තානයද මෙය වේ ,එමෙන්ම තපස්සු බල්ලුක වෙලද දෙබෑයන් කේශ ධාතූන් වහන්සේලා මුලින්ම වෑඩම කල ස්තානයද මෙම විහාරය බව සදහන් වේ.මෙම අසිරිමත් සුවිශේෂී ඉතිහාසයක් හා ආගමික පරිසරයක් සනිටුහන් වන මෙම විහාරයේ ඉතා වටිනාම වෑදගත්කම වන්නේ මෙම විහාරයේ මුහුදු රළ ස්පරශ වන කටාරම් කෙටූ ගල්ලෙනක් පිහිටා තිබීමයි.මෙම කටාරම් කෙටූ ගල්ලෙනේ අතිතයේ රහතන් වහන්සේලා භාවනා යෝගීව වැඩ වාසය කළ බව සෙල්ලිපි මගින් සනාත වී ඈත, පසුගිය දිනක මෙම විහාරයට පෑමිනි අවස්තාවේ අප හට මෙම ගල්ලෙන දෑකීමෙන් පසු අප සිතට නැගුනේ මෙම ගල්ලෙන නැවතත් සකසා අර්ය් මහා සOඝරත්නයට පූජා කිරිමට අවස්තාව ඈත්නම් කොයිතරම් වාසනවාවක්ද කියාය,ඒ අපගේ පවිත්‍ර චේතානාව මල් පරදරමින් මෙම කුටිය සකස් කිරීමේ මූලික කටයුතු රාජිත මිතුරාගේ මූලිකත්වයෙන් 2017.11.05 වන ඊයේ දිනයේ ආරම්භ කීරීමට අප හට අවස්තාව උදා වූවා.මෙම පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ පින්කෑමති සියල්ලන්ටම අනුමෝදන් කරන අතර මෙම කුටියේ ඉදිරි වෑඩ කටයුතු සම්පූර්ණයෙන් නිමා කර පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරනය පිණිස පූජා කිරීමට ඉදිරි සතියේ අප බලාපොරොත්තුවෙන් සිටී .ඒ සදහා මෙම කුටියේ වෑඩකටයුතු සිදුකිරීමට අප සමග සම්බන්ද වීමට කෑමති පින්වතුන් ඒ සදහා අපහට දෑනුම් දෙන්න. අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය් පුත්‍ර වූ මහා සඝ රුවන උදෙසාම වේවා..
තෙරුවන්සරණයි…නමෝබුද්ධාය….සාදු සාදු සාදු…….
Leave a Reply
Your email is safe with us.