දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට තවත් අසිරිමත් සසුන් කෙතක් අස්වැද්ද වීමට හැකිවිය.හිත සමාහිත වීමට ප්‍රධාන ලෙස උපකාරී වන ඉරියාපත භාවනාවේ ප්‍රධාන භාවනා අන්ගයක් වන සක්මන් භාවනාව සිදුකිරීම සදහා උපකාරිවන සක්මන් මලුවකට වෑලි හලා සුදුවෑලි මනාව සක්මන් මලුවේ ඈතිරීමේ අසිරිමත් පින්කමක් සිදුකිරීමට පසුගිය දිනක අප සෑමට හෑකිවුනා.කෑලෑවේ නිරන්තරයෙන් හුදකලාව භාවනා කරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සදහා මනාව සකස්කල සක්මන් මලු භාවනා කටයුතු දියුනු කරගෑනීමට උන්වහන්සේලාට නිරන්තරයෙන්ම උපකාර වේ .දිනය පුරා වෙහෙස මහන්සි වී සක්මන් මලුව මානාව පිරිසිදු කර,වෑලි ගෙන විත් ,ක්‍රමානු කූලව සුදු වෑලි හලා මනාව සුදු වෑලි සක්මන් මලුවේ ඈතිරීම බුදුගුණ සිහිකරමින්ම අප සෑම එක්වී සිදුකලෙමු.මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ වූ සියලූම පුණ්‍ය ධර්මයෝ කුටිය සැකසීමට සමගාමීව මෙම සකමන් මලුව සදහාද මුදල් සම්බන්ද කර දී මෙම පින්කම මනාව නිමා කර ගැනීම සදහා සම්බන්ද වූ පින්වත් :
රන්දිමා ජයසිංහ අක්කාට
අරුණ ප්‍රියදර්ශන අයියාට හා මිතුරාට
දර්ශනී ජයසිංහ අක්කාට
දොස්තර මහේෂ් ප්‍රේමරත්න අයියාට
ජීන් සන්ද්‍යා නැන්දාට
චතුරන්ග රත්නායක අයියාට
අසන්ක රාජපක්ෂ්ය අයියාට
ප්‍රසාදිනී විතානගේ
යශෝදා පතිරත්න නැන්දාට
චතුර ගම්හේවා ඇතුලු එම පවුලට
ජීවා මෙන්ඩිස් අක්කාට
දිනෝශී ලෙසි අක්කාට
හන්සි දිසානායක අක්කාට
නදී ගජනායක අක්කාට
ජනක පී ලියනගේ අයියාට
චරිත් සිල්වා අයියාට
රුක්ශිනී සහ ශිල්පා පිරිසට
මෙවන් දිසානායක අයියාට
කල්‍යාණි තෙන්නකෝන් නැන්දාට
මිලින්ද සේපාල මිතුරාට
සුමාලි ඉබුල්දෙනිය අක්කාට
සිසිත දහම්ප්රිය අක්කාට
කල්‍යාණි ප්රඩිනෑන්ඩ් අක්කාට
තරිදු සහ ක්ව්ශල්යා අක්කාද
ඩිලෙන කල්පිත අයියාද
සීලදාස ඉලන්දාරිදේව අයියාට
චින්තක ගුණවර්දන
නිමල් අනුරුද්ධ
ඇතුළු පින්කමට කාය පූජාවෙන් සම්බන්ද වූ සOක ,චින්තක ඇතුලු එම කලනමිතුරන්ටද ,මා සමග පැමිණි සියලු කලණ මිතුරන්ටද දැක බලා අනුමෝදන් වූ සියලු දෙනාට ද ,පින් කැමති සියල්ලන්ට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා වාසනා වේවා !
අපගේ මේ කාය පූජාව අෂ්ඨ පුද්ගල ආර්ය මහා සංඝරත්නය උදෙසා ම වේවා !
තෙරුවන්සරණයි… නමෝ බුද්ධාය…
Leave a Reply
Your email is safe with us.