බූන්දල රක්ෂිතයේ පිහිටා ඇති අලි , කොටි, වග වලසුන් ආදී සිව් පා සතුන්ගෙන් ගහන වූ මෙම අසිරිමත් වන සෙනසුන ගෝඨාභය රජ දවස දක්වාම නෑකම් කියයි,මෙම වෙහෙරගල වන සෙනසුන සිල්ගුණ දම් පුරණ පින්වත් ස්වාමින් වහන්සේලා මෙන්ම ආගන්තුක ස්වාමින් වහන්සේලාගේද නිරන්තර තෝතැන්නක් බවට පත් වන්නේ මෙහි ඉතාමත් නිස්කලOක මෙන්ම අති සුන්දර රමණීය පරිසරයක් පිහිටා තිබීම නිසාමයි,හුදකලා නිවන්මග වඩින ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගෙවන්න ලැබීමත් අප හට උදා වන්නේ අප පෙර සසරේ සිදුකල පිනක් නිසාමයි. ලොවට උතුම් පින්කෙත වූ අසිරිමත් අෂ්ඨපුද්ගල ආර්ය මහා සOඝ රත්නය සිහිකරමින් වන ගත භික්ෂුන් වහන්සේලාට මහත් පලිභෝධයක් වූ මැසි මදුරු පීඩාව අවම කරවමින්, නිර්වාණය සොයා යන ගමනට පහසුවක් සලසා දීමට හැකිවේවා යන ඒකායන පරමාර්තය පෙරදැඩිව මෙම විශේෂයෙන් සකසූ භාවනා මදුරු දැල් මෙම හම්බන්තොට වෙහෙරගල ආර්ණ්යයේ පින්වත් ස්වාමින් වහන්සේලා වෙත පූජා කලෙමු..පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරණය සදහා දෑලකින් කරන ලද කුටි(meditation nets) 15 ක් පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර , ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කර වෙහෙරගල විහාරාධිපති පින්වත් නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේටද,මේ සදහා මදුරු දැල් ලබා ගැනීමට මෙන්ම මෙම ගමනට මූල්‍යමය දායකත්වය ලබා දී මේ සදහා මේ පින්කම සදහා වැය වූ රු 68300ක මුදල මුහුණු පොත ඔස්සේ සම්බන්ද කර දුන් පින්වත්
වරුණ නිමලසූරිය
සහන් කුමාරගේ අයියාට
සOක ඇතුලු පිරිසටද
ශන්ත කන්නන්ගර
සසන්ති අක්කාට
ශීලන් පෙරේරා අයියාට
අමිල අබේසේකර අයියාටද
උජිත් අයියාටද
හිරන්ත මදුසන්ක හටද
රුක්ශාන් ජයසුන්දර අයියාට
චතුරා යාගොඩ අක්කාටද
රොශාන් මාදව අයියාටද
නදී ගජනායක අක්කාටද
උපුල් අබේගුණවර්ධන අයියාටද
චාමිණි පෙරේරා අක්කාටද
නිරූශා අබේසිOහ අක්කාටද
බුද්ධික රවිනාත් මිතුරාටද
නිශාමිනී අනුරාධා අක්කාටද
නිරෝශන් බිබිලේ අයියාටද
රෙශාන් මිතුරාටද
නෙරන්ජන් විතානාරච්චි මිතුරාටද
සචිත් ලක් රුවන් අයියාටද
සියපත් විකුම් මිතුරාටද
සශික හර්ශන හා මිතුරටද
සුසන්ත අයියාට හා ඉනෝකා අක්කාට
සහන් ලක්මාල් මිතුරාට
කිත්සිරි සමර නායක
චතුරි වීරසිOහ මිතුරියට
මල්ලිකා නැන්දාට
උපුලි මිතුරියට
ශලනි පියතිස්ස මිතුරියට
රවින්ද්‍ර පීරිස් මිතුරාට
යශෝදා පතිරත්න නැන්දාටද
ආදි කොටගත් සියලු මිතුරන්ටද මෙන්ම මේ අසිරිමත් පින්කමට මා සමග පැමිණි සියලු පින්වත් මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..
තෙරුවන්සරණයි …නමෝබුද්ධාය….සාදු සාදු සාදු
Leave a Reply
Your email is safe with us.