දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ ඉමදූව කෝඹල වන වාස විහාරය වෙත ත්‍රිපිටක පොත් පූජා කරමින් විහාරස්තානයේ පින්වත් ස්වාමින් වහ්ස්ලාගේ ධර්ම ඥානය වර්ධනය කරගනිමින් ගම් දනව් සිසාර පින්වත් මිනිසුන් වෙත නිර්මල ස්ද්ධර්මය දේශනා කිරීමට හේතු උපකාරි වන ත්‍රිපිටක පොත් පූජාවක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකර ගැනීමට අපට හැකි වීම භාග්‍යක්මයි. ,,කෝඹල වන වාස විහාරයට අඩුපාඩුව වී පැවති බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාල ඒ ශ්‍රී සද්ධර්මය අන්තර්ගත වූ ත්‍රිපිටක පොත් වහන්සේලා ගේ අඩුව පුරවාලමින් බොහෝ දෙනකු ගේ හිත සුව පිණිස අප කලණ මිතුරන් එක්වී බුදුගුණ සජ්ඣායනා කරමින්ම කෝඹල වන වාස විහාරයට ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කළෙමු.මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර , ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කර පරගොඩ සමිත ස්වාමින් වහන්සේටද .වන වාස විහාරයේ පින්වත් ලොකු ස්වාමින් වහ්න්සේටද එමෙන්ම ත්‍රිපිටක සදහා සහ මෙම ගමනට මූල්‍යමය දායකත්වය ලබා දී මේ සදහා මේ පින්කම සදහා වැය වූ රු 90000 ක මුදල මුහුණු පොත ඔස්සේ සම්බන්ද කර දුන් පින්වත්
වරුණ නිමලසූරිය
සහන් කුමාරගේ අයියාට
සOක ඇතුලු පිරිසටද
ශන්ත කන්නන්ගර
සසන්ති අක්කාට
ශීලන් පෙරේරා අයියාට
අමිල අබේසේකර අයියාටද
උජිත් අයියාටද
හිරන්ත මදුසන්ක හටද
රුක්ශාන් ජයසුන්දර අයියාට
චතුරා යාගොඩ අක්කාටද
රොශාන් මාදව අයියාටද
උපුල් අබේගුණවර්ධන අයියාටද
චාමිණි පෙරේරා අක්කාටද
නිරූශා අබේසිOහ අක්කාටද
බුද්ධික රවිනාත් මිතුරාටද
නිශාමිනී අනුරාධා අක්කාටද
නිරෝශන් බිබිලේ අයියාටද
රෙශාන් මිතුරාටද
නෙරන්ජන් විතානාරච්චි මිතුරාටද
සචිත් ලක් රුවන් අයියාටද
සියපත් විකුම් මිතුරාටද
සශික හර්ශන හා මිතුරටද
සුසන්ත අයියාට හා ඉනෝකා අක්කාට
සමීර තිලකසිරි අයියාට
සහන් ලක්මාල් මිතුරාට
කිත්සිරි සමර නායක
චතුරි වීරසිOහ මිතුරියට
මල්ලිකා නැන්දාට
උපුලි මිතුරියට
ශලනි පියතිස්ස මිතුරියට
රවින්ද්‍ර පීරිස් මිතුරාට
යශෝදා පතිරත්න නැන්දාටද
ආදි කොටගත් සියලු මිතුරන්ටද මෙන්ම මේ අසිරිමත් පින්කමට මා සමග පැමිණි සියලු පින්වත් මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..
තෙරුවන්සරණයි
නමෝ බුද්ධාය.
සාදු සාදු සාදු
Leave a Reply
Your email is safe with us.