ලංකාවේ පවතින වණ සෙනසුන් – භාවනා කුටි – අරණ්‍ය වල ලැයිස්තුවක් සකස් කර, ඒ ඒ ස්ථාන වල විස්තර ද (ප්‍රදේශය, යන ආකාරය, වැඩ සිටිනා භික්ෂුන් ගණන, අවශ්‍යතාවන් ආදී), අප විසින් මෙතෙක් කලා වූ ව්‍යාපෘති සහ දැනට තියන අවශ්‍යතා සටහන් කර තබන්නේ, ඔනෑම කල්‍යාණ මිතුරකුට ඒවාට ආධාර උපකාර කිරීමටත්, ධර්මය සොයා යන ගමනේදී එවන් ස්ථාන වලින් භාවනා හෝ ධර්ම උපදෙස් ගැනීමටත් උපකාර වන චේතනවෙන්ය.
මෙයදී ඉතාම වැදගත් කරුණක් වනුයේ, හුදෙක් විනෝදය සදහා ‘නැරබීමට’ නොයන ලෙසත්, එහි වැඩ සිටින්නා වූ ස්වාමින් වහන්සේ ලා හට භාධාවක් වන අයරින් කටයුතු නොකරන ලෙසත්, ප්‍රඥාවන්ත ඔබගෙන් අප බලාපොරොත්තු වෙමු.
1. අරිසිමලේ : අරිසි කන්ද පුරාණ රජමහා විහාරය
අවසන් ව්‍යාපෘති: අරිසිමලය වන සෙනසුන වෙත ආරණ්‍ය 14කට අවශ්‍ය පිරිකර පූජා කලෙමු
ඉදිරි ව්‍යාපෘති: (25) අරිසිමලේ නව ඉඩමේ කුටිය සැකසීම >> නව ව්‍යාපෘති
Leave a Reply
Your email is safe with us.