දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට තවත් විහාරස්තානයක් අස්වැද්ද වීමට හැකිවිය ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන ආර්ය මහා සන්ඝරත්නය ගෑන අසන්නට ලෑබීමත්,උන් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් කෙතරම් භග්යක්ද,පසුගිය දිනක අප පියනෑගූ ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසන වනසෙනසුනෙහි හුදකලාව විවෙකී සුවයෙන් බවුන් වඩන ස්වාමින් වහන්සේලා වාසයකරන අයුරු දෑක අපගේ හිතට මහත් ප්‍රීතියක් ඈතුවූවා.උන් වහන්සේලා නිරන්තරයෙන් කෑලෑවේ,ව්න පෙත තුල කුටි තුල,වන පෙතෙහි තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සිදුකලද උන් වහන්සේලාට නිවන් මාර්ගයේ වෑඩීමෙදී මෙම ආරණ්‍යයේ වතුර ගබඩාකර ගෑනීමට නොහෑකිවීම උන් වහන්සේලාගේ උපස්තාන කටයුතු සදහා මහත් බාදාවක් වී ඈති බව අප හට පෙනී ගියා.මෙම ජලය ගබඩා කරගෑනීමට නොහෑකිවීමේ ගෑටලුව සදහා ස්තීර විසදුමක් ලෙස ලීටර දෙදහසක වතුර ටැංකියක් මෙම දුෂ්කර ආරණ්යකට පූජාකිරීමට අප සෑමට හෑකිවුනා . එමෙන්ම සුව පහසු ලෙස බවුන් වැඩීම පිණිස භාවනා මදුරු දැල් පූජාවක්ද අපගේ දෑතින්ම සිදුකර ගැනීමට හැකියාව උදා වූවා,මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ අසිරිමත් ජල ටෑoකි පූජාව සදහා හා භාවනා මදුරු දැල් ලබා දී දායකත්වය දෑරූ පින්වත්
චතුරOග ගුරුගේ අයියාටද
අරුණ ප්‍රියදර්ශන අයියාටද
ප්‍රදීප් ගුණරත්න අයියාටද
ඔසන්දි චිරන්තා අක්කාටද
මහේෂා දිසානායක අක්කාටද
කාය පූජාවෙම්න් මෙම අසිරිමත් පින්කම සදහා සම්බන්ද වූ මාගේ කල්‍යාණ මිතුරන් සියලුදෙනාටද ,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..
තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.