බුදුරජාණන් වහන්සේගේ ජලසාටිකා ධාතූන් වහන්සේ(නානකඩය) ඇතුලු රහතන් වහන්සේලා 500යකගේ ජලසාටිකා ධාතූන් වහන්සේලාද.. බුදුරජාණන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා 500ය දන් වැළඳු පාත්‍ර ධාතුන් වහන්සේලා 501 ද , බුදුරජාණන් වහන්සේගේ අභිනීල කේශ ධාතුන් වහන්සේලා ද තැන්පත් වී ඇති බව සෙල්ලිපි මගින් සනාථ කර ඇත බුදුරජාණන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා 500ය සමවත් සුවයෙන් බොහෝ වේලා වැඩ සිටියා වූ අසිරිමත් පින්බිමයි මෙම එගොඩ කැළණි පුදබිම ,දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට නිර්වාණය පිණිස ම උපකාරී වන ඉතා අසිරිමත් පින්කමක් එගොඩ කැළණි පින්බිමේ සිදුකරගැනීමට ලැබීම අපගේ භාග්යක්මය.පින්කමේ අවසන් අදියර වූ පහන් වැට මනාව පවිත්‍ර කිරීම හා ස්තූප පවුරේ සියලු කුණු ඉවත් කර තීන්ත ආලේප කරණු ලැබූයේ බුදුගුණ නිරන්තරයෙන් සිතමින්මය,පහන් වැට පවිත්‍ර කිරීමෙන් පසු අපගේ අතින්ම පහන් පූජාවන් සිදුකර එම පහන් වැට පිහිටි භූමියද වැලි යොදා පින්කැමති පුද්ගලයන්හට සුව පහසු ලෙස පහන් පත්තු කිරීමට අප ඉඩ ප්‍රස්තාව සලසා දුන්නෙමු.අවසානයේ කOචුක පූජාවක් සිදුකොට මනරම් සෑ වන්දනාවක් සිදුකරමින් අසිරිමත් පින්කම නිමා කරන ලදී
දිනය පුරාම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම විහාරයේ විහාරාධිපති ස්වාමින් වහ්ස්නේටද,මේ සදහා තීන්ත ලබා දීමට උපකාර කර කැලරන්ස් අයියාට හා අමිල පියදර්ශණ අයියා ඇතුලු සියලුදෙනාටද ,වැලි ඇතිරීම පිණිස මේ සදහා වැලි කියුබ් 10 සදහා සම්පූර්ණ පින්කම සදහා මූල්‍යමය දායකත්වය දැරූ පින්වත්
සුදේශ් ගමගේ අයියාටද,
කුසුම් පෙරේරා හා නිලක්ෂි පෙරේරා අක්කාට හා එම සියලු මිතුරු පිරිසටද .
අමිල අබේසේකර අයියටද
නාලිනී පියසේන මහත්මියටද
නදීකා අක්කාටද
සOජය මහතාටද
දුශාන් සන්ජීව මිතුරාටද
රුක්ශිනී ශිල්පා දෙපලටද
සුනිලා මැනිකේ මහත්මියටද
කෞෂල්‍යා මිතුරියටද
ශාලිකා මිතුරියටද
පමුදි මිතුරියටද
පසන්,රසික ,හිරන්ත ,එල්ශන් , නුවන් ,නිරෝෂ්,දුමිදු, ඇතුලු සියලු මිතුරන්ටද , .මේ අවස්තාව උදා කර දුන් පින්වත් චසිත මිතුරාටද ,එමෙන්ම සසුන්කෙත අස්වද්දමු පින්කම් සදහා මූදල් ලබා දුන් සියලු මිතුරන්ටද, ,පින්කම දින මූදල් ලබාදුන් නම් සදහන් නොකල සියලු මිතුරන්ටද , එමෙන්ම උපකරණ ලබා දුන් සියලු මිතුරන්ටද ,ප්‍රවාහන පහසුකම් ලබාදුන් සියලු මිතුරන්ටද ,උදෑසන ආහාර ලබා දුන් පින්වත් අරුණ ප්‍රියදර්ශන මිතුරාටද දහවල් ආහාරය ලබාදුන් පින්වත් දීප්ති අයියාටද ,ශබ්ද විකාශන සැපයූ පින්වත් උජිත් මිතුරාටද,දේශාභිමානී කලා සංසදයේ සියලු පින්වතුන්ට ද,පින්කමට ශ්‍රමයෙන් සම්බන්ද වූ සියලු මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද සියලූම දෙව් බඹ නා පිරිසටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා ,
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට කැමති පින්වතුන්ද අමතන්න 0715945477 ඉසුරු……..
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
Leave a Reply
Your email is safe with us.