දානයන් අතර අග්‍ර දානය වූ ධර්ම දාන පින්කමක් අවශ්‍ය මොහොතක වස් සමය ආරම්භ වන දිනම එගොඩ කැළණි විහාරස්තානය වෙත සිදුකර ගැනීමට සසුන්කෙත අස්වද්දමු මිතුරු කැළට වාසනාව උදා විය .බුදුරජාණන් වහන්සේගේ ජලසාටිකා ධාතූන් වහන්සේ(නානකඩය ) ඇතුලු රහතන් වහන්සේලා 500යකගේ ජලසාටිකා ධාතූන් වහන්සේලාද.. බුදුරජාණන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා 500ය දන් වැළඳු පාත්‍ර ධාතුන් වහන්සේලා 501 ද , බුදුරජාණන් වහන්සේගේ අභිනීල කේශ ධාතුන් වහන්සේලා ද තැන්පත් වී ඇති බව සෙල්ලිපි මගින් සනාථ කර ඇති බුදුරජාණන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා 500ය සමවත් සුවයෙන් බොහෝ වේලා වැඩ සිටියා වූ මෙම පින්බිමෙහි නිරන්තරයෙන් පින්කම් මාලාවන් පැවැත්වෙන අතර ස්තූප මලුව පුරාවට ධර්ම දේශනා ශ්‍රවණය පිණිස පැමිනෙන බැතිමතුන්ට ක්‍රමවත් ශබ්ධ විකාශන විකාශන පද්ධතියන් නොමැතිවීම හේතුවෙන් ධර්මය ශ්‍රවනය කිරීමේ අඩුපාඩු පැවති අතර ඒ සියලු අඩුපාඩු මකා දමමින් ඉහලම ගනයේ අOග සම්පූර්ණ ශබ්ධ විකාශන පද්ධතියක් පූජා කරමින් මෙම විහාරස්තානයේ පැවති ප්‍රදාන අඩුපාඩුව මකා දැමීමට අපට හැකිවිය ..දිවා රාත්‍රී පින් වැඩෙන මෙම පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම ශබ්ධ විකාශන් යත්ර කට්ටලය ගැනීම පිණිස එක් ලක්ෂ්‍ය විසි හත්දහසක (127000)ක මුදලක් සම්බන්ද කර දුන් පින්වත්
අසOක රාකපක්ශ්ය අයියාටද
දිදුලා අක්කාටද
මහේෂ් කන්නන්ගර අයියාටද
සුපුන් මිතුරාටද
ලසන්ත අයියාටද
මහේශා අක්කාටද
විරන්ත අයියාටද
ජීන් නැන්දාටද
රුක්ශිනී අක්කාටද
නදීකා අක්කාටද
පද්මා බැද්දගේ අක්කාටද
මෙහි කාර්මික කටයුතු පිලිබද මූලිකත්වය ගෙන කටයුතු කර පින්වත් උජිත් අයියාටද .
සසුන්කෙත අස්වද්දමු මිතුරු කැළටද
එමෙන්ම එගොඩ කැලණි පසුගිය පින්කම් මාලාව සදහා දායකත්වය දැරූ සියලුදෙනාටද .
සසුන්කෙත අස්වද්දමු පින්කම් සදහා මූල්‍යමය දායකත්වය දරන සියලුදෙනාටද .සසුන්කෙත අස්වද්දමු අප මිතුරු කැළටද . වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..
තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු,එමෙන්ම අප නොබෝ දිනකින් කැළණි විහාර මලුවේද වැලි ඇතිරීම සිදුකරන අතර එම පින්කමට හා සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.