නව අරහාදී බුදුගුණ වලින් සමන් විත අපගේ බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත්ද , මිනිසුන්ගෙන් නිතිපතා මේ පුද සත්කාර ලෑබෙන්නේ ඒ අප සරණ ගිය ඒ අපගේ බුදුරජානන් වහන්සේ උදෙසාම නේද, පනස් පස් වසරක් මේ දරණී තලයේ ගම් නියම් ගම් සෑරිසරා මනුසත්වයන් සසර දුකින් එතර කිරීමට කටයුතු කරේ එ උන් වහන්සේ මහ කරුණික නිසාවෙනි. දෙව් බඹුන් පවා සසර දුකින් එතර කළ ඒ අපගේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500 සමගින් තුන් වන වර ලංකා ගමනයේදී සමවත් සුවයෙන් වැඩ සිටි අසිරිමත් භූම්ය වන මණිඅක්ඛිත නා රජුන් සුරකින අසිරිමත් කැළණි සෑ මලුව හා බෝධී මලුව වැලි ට්පර් 27ක් යොදමින් සුදු වැලි ඇතිරීමට අපට වාසනාව උදා වූයේ පෙර සසරේ සිදුකල පිනක් නිසාවෙන්මයි,දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ ගම් දනව් සිසාර සැරි සරන අප මිතුරු කැළට නිර්වාණය පිණිස ම උපකාරී වන ඉතා අසිරිමත් පින්කමක් මෙම කැළණි බෝධීන් වහන්සේ වෙත සිදුකර ගැනීමට ලැබීම අපගේ භාග්‍යක්මයි,මෙම සෑ රජාණන් වහන්සේගේ සම්පූර්ණ සෑ මලුවට අපගේ අතින්ම වැල් ඇතිරීමෙන් අනතුරුව නැවතත් වැලි හලා එම වැලි කරතබාගෙන මනාව සමතලා කර අපගේ අතින්ම අතුරණු ලැබූයේ එදා යම් සේ බුදුරජාණන් වහන්සේ මෙම භූමියේ පා කමල් ස්පර්ශ කරාද උන් වහ්සේගේ පා සුවපහසු ලෙස මෙම භූමියේ තබන්නේද එම තබන තබන පියවරක් පාසා අප අතුරන වැලිකැටයක්ම උන් වහන්සේ වෙත පූජාවේවා යන සිතුවිල්ලෙන්මය ,දිනය පුරා 500කට දික පිරිසක් සම්බන්ද වී වැලි අතුරන ලද අතර මෙම පින්කම නිමා කර සම්පූර්ණ පහන් වැට සෝදා පවිත්‍ර කිරීමද සිදුකලෙමු,සම්පූර්ණ පින්කම් මාලව සිදුවන අතර තුර අපට කැළණි වන්දනාවේ පැමිණි 7000 ආසන්න පිරිසකට බෙලි මල් , ඉරමුසු ,රණ වරා දන්සලක් සිදුකිරීමටද හැකි විය .දිනය පුරාම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම විහාරයේ විහාරාධිපති ස්වාමින් වහ්ස්නේටද,මේ සදහා වැලි කියුබ් 27 ක් සම්බන්ද කර දෙමින් මෙම පින්කම් මාලාව සදහා වැය වූ ලක්ශ්ය 4ක මුදල සම්බන්ද කර දුන්
එවන් අයියාටද
දිනිති පීරිස් අක්කාටද
සුසන්ත ඉනෝකා දෙපලටද
නිරූශා අක්කාටද
තරූ මිතුරියටද
ලක්මාල් ප්රියන්ග මිතුරාටද
බෝ සෙවන මුහුණු පොත සිදුකරන මිතුරියටද
ගුවනි අක්කාටද
සෙනුලි අක්කාටද
සමන් අයියාටද
පුබුදු අයියාටද
ඩිල්ශාන් සුබසිOහ මිතුරාටද
ක්ලැරන්ස් අයියාටද
නදීශා මිතුරියටද
අසේල නිස්සන්ක අයියාටද
පද්ම සේ මහතා ඇතුලු පවුලේ සැමටද
උපුල් හා දනුශ්ක ඇතුලු සැමටද
අරුණ ප්‍රියදර්ශන අයියාටද
මනෝජා අක්කාටද
රුක්ශිනී අක්කා හා ශිල්පා අයියාටද
දිනූ අක්කාටද
අනුරුද්ද නෙලුම්දෙනිය අයියාටද
නිලුපුලී මිතුරියටද
මිලින්ද සේපාල අයියාටද
ශාලිකා කලු ආරච්චි අක්කාටද
නෙලන්ගනී අක්කා ඇතුලු පිරිසටද
සමන් සුබසිංහ අයියාටද
උදිත අයියා ඇතුලු පවුලේ සැමටද
දුමින්ද දිසා මිතුරාටද
චසිත මිතුරාටද
සුචරිත් තුශාර අයියාටද
කුසුම් අක්කා ඇතුලු දේශ අභිමනි කලා සංසදයේ සියලු දෙනාටද
,
දන්සල සම්පූරණයෙන් සම්බන්දීකරණය කරමින් සිදුකල සමීර අයියා ඇතුලු පිරිසටද
එමෙන්ම සසුන්කෙත අස්වද්දමු පින්කම් සදහා මූදල් ල්බා දුන් සියලු මිතුරන්ටද, ,පින්කම දින මූදල් ලබාදුන් නම් සදහන් නොකල සියලු මිතුරන්ටද , එමෙන්ම උපකරණ ලබා දුන් සියලු මිතුරන්ටද ,ප්‍රවාහන පහසුකම් ලබාදුන් සියලු මිතුරන්ටද ,උදෑසන ආහාර ලබා දුන් මිතුරන්ටද දහවල් ආහාරය ලබාදුන් මිතුරන්ටද ,පින්කමට ශ්‍රමයෙන් සම්බන්ද වූ 500 අදික සියලු මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා ,
තෙරුවන්සරණයි
නමෝබුද්ධාය.
සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
Leave a Reply
Your email is safe with us.