ගම් දනව් සිසාරා විහාරස්තාන වෙත උපකාර කරන අප සසුන්කෙත අස්වද්දමු මිතුරු කැළ හට සිදුකර ගැනීමට හැකි වූ අති උත්තම පින්කමක් ලෙස අනුරාධපුර කටුකැලියාවේ අනගාරික මෑණිවරුන් උදෙසා සැකසෙන මැටි කුටිය හැදින්විය හැක,.සOසOර ගමනේ නිමාවක් සොයමින් නිසරු ගමන නිමාවක් කරමින් අමුර්තයක් බදුවන් නිවන් මග වඩන වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් නිවන අරමුනු කරගනිමින් වැඩ වාසය කරන පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේ ලා උදෙසා වනලැහැබකට ආසන්නයේ ඉදිවන මෙම මැටි කුටියේ මූලික කටයුතු වන පාදම කොටස සම්පූර්ණයෙන්ම සකස් කර නිමා කිරීමට අපට පසුගිය දිනක හැකි වූ අතර මෙම පින්කමේ දෙවන අදියරේදි කණු සවිකරමින් අවශ්‍ය උණ පතුරු ගසමින් දෙවන අදියරේ වැඩ කටයුතු සාර්තකව නිමකිරීමට හැකි විය ,තෙවන අදියර වූ උණ පතුරු සවිකිරීම හා වහලය ගසා මැටි ගසමින් අවසන් අදියරතෙක්ම වැඩ කටයුතු පසුගිය දින කිහිපය පුරාවටම සිදුකිරීමට අපට හැකි විය .මෙහි අවසන් අදියර වූ දෙමැට්ට ගසා මැටි ගැසූ වරිච්චි බිත්ති මැටි දියර යොදා මනාව සකසා නිමකිරීමයි,අපගේ ප්රයත්නයේ ප්‍රතිපලය ලෙස මනරම් මැටි කුටිය ශක්තිමත් ලෙස මනා ආරක්ශා කාරි ලෙස සකසා නිමා කර බිමද මනාව සකස් කිරීමට අපට වාසනාව උදා විය ,විහාරස්තාන දහසක් ගොඩනගා සසුන්කෙත අස්වද්දමු තේමාව යටතේ සිව් දිශාවෙන් වඩින ආර්ය මහා සOඝ රත්නය සිහිකර උන් වහන්සේලා උදෙසා අපගේ සියතින්ම මැටිකුටියක් සැකසීමේ අරමුණ පෙරදැරිව මෙම කටයුතු සිදුකලෙමු .මෙම මෑටිකුටිය අනගාරිකා මෑණියන් වහන්සේ උදෙසා අව් වැසි මැසි මදුරු උපද්‍රවයන් ගෙන් තොරව සුවසේ බවුන් වඩා නිවන් මග සම්පූර්ණ කිරීම පිණිසම යම් දිනක හේතූ වනවා නොවනු මානය .පින්වත් ස්වාමින් වහන්සේලා වැඩම කරමින් උන් වහන්සේලාට ධානය පූජා කරමින් පිරිකර පූජා කරමින්, පිරිත් සජ්ජායනා මධ්‍යයේ මනරම් මැටි කුටිය අප සැම එක් වී බුදුසසුනට පූජා කිරිම සිදුකලෙමු.මෙම කුටියේ අවසන් අදියර තෙක්ම සැකසීමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා මේ වන තෙක් කුටිය සැකසීම සදහා මෙන්ම පූජා කීරීමේ පින්කම සදහාද වැය වූ මුදල වූ රු 76000 මුදල සදහා දායකත්වය දැරූ
පද්මා බැද්දගේ අක්කාටද
ප්‍රසන්න ජයනාත්
ගයාෂී අබේවීර අක්කාටද
නිරෝශා ලක්මාලි අක්කාටද
බද්ද්රා වෙදගේ අක්කාටද
දර්ශන පෙරේරා අයියාටද
අනූශා සිරිවර්දන අක්කාටද
වජීසා අක්කාටද
මනෝජා අක්කාටද
යශෝදා පතිරත්න නැන්දා
දුශාන් අයියා
සුසන්ත ජයවර්දන අයියා
දර්ශන විජේසූරිය
දුශ්‍යන්ත චිරාජ් අයියා
සුමනා කුමාරි අක්කා
සුමුදු මල්වැන්න අක්කා
ප්‍රසාදිනී විතානගේ අක්කා
තරිදු සහ කෞශල්‍ය අක්කා
තිලිණ සේනානායක
ඔසන්දි චිරන්තා අක්කාටද
රුක්ශිනී ශිල්පා දෙපලටද
ලක්මාලි ජයසේකර අක්කාටද
මහේෂ් අයියාටද
ගැමුණු සුරOග අයියාටද
යසන්ත ඉන්දික මිතුරාටද
රුක්ශිනී ශිල්පා දෙපලටද
ලක්මාලි ජයසේකර අක්කාටද
මහේශා දිසානායක
ගැමුණු සුරOග අයියාටද
යසන්ත ඉන්දික මිතුරාටද
අසOක රාජපක්ශ්ය අයියාටද
ජීන් සන්ද්‍යා නැන්දාටද
රොමේශ් අයියාටද
රාජිත කිතුල්දෙනිය මිතුරාටද
මෙන්ම මා සමග පෑමිණි මාගේ කල්‍යාණ් මිතුරන් සියලුදෙනාටද ඇතුලු වචනයෙන් පවා උපකාර කල සියලුදෙනාටද දෑක බලා අනුමෝදන් වූ සියලු පිරිසටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.,අනගාරිකා ආරණ්‍යයේ මෑණිවරුන් හට ගගෙන් එගොඩ මෙගොඩ ගොස් සුවසේ පින්ඩ පාත කිරීමට මහත් බාදාවක් වී පවතින ඇළ එගොඩ මෙගොඩ යා කරමින් පාලමක් සෑදීම සදහා අප අදහස් කර අතර එම පාලම සදහා අනගාරිකා මෑණිවරුන් හට පරිහරනයට මෙන්ම ත්‍රීරෝද රථයක් ගතහැකි ප්‍රමානයේ පලලකින් යුක්ත මනා ශක්තිමත් ක්‍රමවත් පාලමක් සැකසීමට අප සැම අදහස් කලද ,පසුගිය දිනක අප 60000ක මුදලක් යටතේ සැකසීමට හැකි බව දැනුවත් කල නමුදු මේ සදහා මේ ආකාරයෙන් ක්‍රමවත් පාලමක් සැකසීමට ලක්ශ්ය හතරක පමන මුදලක් වැය වේ . දැනටමත් මේ සදහා ලක්ශ්ය එකහමාරක් පමණ ලැබී ඇති අතර මෙම පාලම සැකසීමේ පින්කම සදහා දායකත්වය දැරීමට කැමති පින්වතුන් අමතන්න ,ඉසුරු 0715945477. අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය් පුත්‍ර වූ මහා සඝ රුවන උදෙසාම වේවා.
තෙරුවන්සරණයි
සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.