අනගාරිකා ආරණ්‍යයේ මෑණිවරුන් හට ඇළෙන් එගොඩ මෙගොඩ ගොස් සුවසේ පින්ඩ පාත කිරීමට මහත් බාදාවක් වී පවතින ඇළ එගොඩ මෙගොඩ යා කරමින් පාලමක් සෑදීම සදහා අප අදහස් කර අතර එම පාලම සදහා අනගාරිකා මෑණිවරුන් හට පරිහරනයට මෙන්ම ත්‍රීරෝද රථයක් ගතහැකි ප්‍රමානයේ පලලකින් යුක්ත මනා ශක්තිමත් ක්‍රමවත් පාලමක් සැකසීම අපගේ අරමුණ විය. මේ සදහා මේ ආකාරයෙන් ක්‍රමවත් පාලමක් සැකසීමට ලක්ශ්ය තුනහමාරක පමණ ඇස්තමේන්තු මුදලක් වැයවන බව පෙදරේරු මහතුන් දන්වා ඇති අතර මේ වන විටත් මේ සදහා ලක්ශ්ය තුනකට ආසන්න මුදලක් ලැබී ඇති අතර .මේ සදහා දැනට මුදල් ලබා දුන් මිතුරන් පහතින් දක්වා ඇත
1හිරුදිනී අක්කා
2 සුමුදු අක්කා
3 විජේ ගුණවර්දන මහත
4 අරුණ ප්‍රියදර්ශන අයියා
5 නිශානි මිතුරිය
6 දරිත මිතුරා
7 ඉනෝකා අක්කා සහ අයියා
8 නදීශා අක්කා
9ගයාශී අක්කා
10ඔසන්දි අක්කා
11නිලන්කා අක්කා
12මහෙශ්වරී අක්කා
13ක්‍රිශාන්තී දිසානායක අක්කා
14දිනෝශී අක්කා
15සOජු අයියා
16රොශාන් මාදව අයියා
17උජිත් අයිය්
18අසේල අයියා
19හOසි චම්පිකා ඇතුලු පිරිස
20සිතාර මිතුරා
21අනූශා හා මනෝජා අක්කා ඇතුලු පිරිස
22තමාලි මිතුරිය
23මිලින්ද සේපාල අයියා
24මල්ලිකා නැන්දා
25ප්‍රභා කරුණාගේ’
26ලක්මාලි ජයසේකර
27පද්මා සමරකෝන්
28අමොයි මිතුරිය
29නිලිදුණි අක්කා
30සමන්ත මිතුරා ඇතුලු පිරිස
31 බුද්ධික රවිනාත මිතුරා
32 දුශ්‍යන්ත චිරාජ් අයියාටද
ඉතිරි මුදල් සදහා දායකත්වය ලබා දීමට කැමති මිතුරන් අමතන්න ඉසුරු 0715945477
Leave a Reply
Your email is safe with us.