ගම් නියම් ගම් සැරිසරමින් සාසනයේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී සිටින සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළට පසුගිය දිනක එයින් පරිබාහිර වී සාමාජීය සේවාවක් සිදු කිරීමට හැකි විය .අනාගත දරු පරපුරේ අධ්‍යාපණ අවශ්‍ය තා සපුරාලමින් ආර්ථික අපහසුතා ඇති දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ දැමීම අරමුණු කොටගෙන අනුරාධපුර මාන්කඩවල මහ විද්‍යාලයේ මව පියා අහිමි හෝ ඉතා දුශ්කර දිවි පෙවෙතක් ගත කරන තෝරා ගත් සිසු දරුවන් පනස්දෙනෙකු වෙත එක්ලක්ෂ පනස්දහසක් පමණ වටිනා සම්පූර්ණ පාසල් උපකරණ ලිපිද්‍රව්‍ය සහිතව සකස් කොට පූජා කිරීමට අප සැමට හැකි විය,රට, දැය, සමය රැකගැනීමට උපන් හපන් උගත්, බුද්ධිමත් දරු පිරිසක් බිහිකිරීමේ උදාර අරමුණට උපකාර පිණිස සසුන් කෙත අස්වද්දමු මිතුරු සමූහයේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම මහඟු පුණ්‍ය කර්මයෙන් රැස්වූ සියලූ පින්
පෑන් පැන්සල් මකන ලබා දුන් සචිත් අයියා හා අශෝක අයියා ඇතුලු පිරිසද
පොත් ලබා දුන් සමීර අයියා ,පසන් ශ්යාමලීද සිල්වා අක්කාටද ඇතුලු පිරිසටද
බෑග් ලබා දුන් නිපුන ගයාන් ඇතුලු සියලු පිරිසටද
චිත්‍ර පොත් ලබා දුන් උජිත් අයියා ඉයන්කා අක්කා කමලාවතී හා ප්රභාණි ඇතුලු පිරිසටද
වතුර බෝතල් ලබා දුන් ශවීන්ද්‍ර මල්ලී ඇතුලු පිරිසටද
කවකටු පෙට්ටි ලබා දුන් නුවන්, රන්දික, රොශාන්, නිරෝශ් ඇතුලු පිරිසටද
කෑම පෙට්ටි ලබා දුන් ගයාන් විජේ ඇතුලු පිරිසටද
එමෙන්ම අමතර පොත් පෑන් ලබා දුන් එල්ශන් මල්ලී , බුද්ධික ,නන්දික,මහේශී සශික , ඉනෝකා ,සමීර සිල්වා, ඇතුලු සියලු දෙනාටද
ටිපෙට්ස්, ගම්. අඩිරූල් හා අමතර ලිපි ද්‍රව්‍ය සපයා දෙමින් උපකරණ ප්රවාහණය පිණිසද මූල්‍යමය දායකත්වය දරමින් උපකාර කල පද්මා බැද්දගේ , තිලිණි කරුණා සේකර,අසේල,මහේශ්වරී ,මිහිරාන් , සුචරිත් තුශාර ,දුශාන් ,ශ්‍යාමලී,ලක්මාලී ජයසේකර ,රුක්ශිනී අක්කා,යශෝදා නැන්දා,මිලින්ද සේපාල, මහේශා,ඔසන්දි චිරන්තා ධම්මික ,ජනක ඇතුලු සියලු දෙනාද,නම් සදහන් නොකල සියලු දෙනාද , එමෙන්ම පින්කම සදහා කාය පූජාව සදහා පැමිනි සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලටද එමෙන්ම මෙම පින්කම සම්බන්ද කර දී අනුසාසනා කාල විදුහල්පති තුමා ඇතුලු නෑදෑ දෙමව්පිය හිත මිතුරන්ද වචනයෙන් පවා උපකාර කල සියලූම දෙනාටම මෙන්ම ඔබ සැමටත් සියලු පින් නිවන් පිනිස හේතූ වේවා, තෙරුවන්සරනයි,
එමෙන්ම මෙම විදුහලේ ඉගනීම පිණිස ශාලාවක් නොමැති වීම නිසා එගනීමට දරුවන්ට ඇත්තේ ටකරන් වැසූ වහලයකි එයට කොට බිත්තියක් සකස් කර එම ශාලාව සකස් කර දීමට අප අදහස් කරා මේ සදහා මෙන්ම
සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
අමතන්න ඉසුරු 0715945477


























Leave a Reply
Your email is safe with us.