කටුකැලියාව අනගාරිකා ආරණ්‍යයේ මෑණිවරුන් හට ඇළෙන් එගොඩ මෙගොඩ ගොස් සුවසේ පින්ඩ පාත කිරීමට මහත් බාදාවක් වී පවතින ඇළ එගොඩ මෙගොඩ යා කරමින් පාලමක් සෑදීම සදහා අප අදහස් කර අතර එම පාලම සදහා අනගාරිකා මෑණිවරුන් හට පරිහරනයට මෙන්ම ත්‍රීරෝද රථයක් ගතහැකි ප්‍රමානයේ පලලකින් යුක්ත මනා ශක්තිමත් ක්‍රමවත් පාලමක් සැකසීම සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළ වූ අපගේ අරමුණ විය. මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද තුන් කල් පහලවුනා වූ අෂ්ඨ පුද්ගල ආර්ය මහා සංඝරත්නය වෙත හද පිරි ශ්‍රද්ධාවෙන් යුතුව පූජා කිරීමට අප සැමට වාසනාව උදාවිය.මෙම පින්කමෙන් පසු ධර්ම දේශනාවක්ද පැවති අතර ඉන් පසු ස්වාමින් වහන්සේලාට හා මෑණිවරුන් හට අපගේ අතින්ම ධානය පූජා කාරමින් දවස පුරාම පින් රැස් කරගන්නා ලදී,නිති පින් වැඩෙම මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම අසිරිමත් පින්කම සිදු කිරීම සදහා ලක්ශ්ය 4 ආසන්න මුදලක් සම්බන්ද කර දුන්
1හිරුදිනී අක්කා
2 සුමුදු අක්කා
3 විජේ ගුණවර්දන මහත
4 අරුණ ප්‍රියදර්ශන අයියා
5 නිශානි මිතුරිය
6 දරිත මිතුරා
7 ඉනෝකා අක්කා සහ අයියා
8 නදීශා අක්කා
9ගයාශී අක්කා
10ඔසන්දි අක්කා
11නිලන්කා අක්කා
12මහෙශ්වරී අක්කා
13ක්‍රිශාන්තී දිසානායක අක්කා
14දිනෝශී අක්කා
15මෝරැපොල ධර්මවිජය හිමි
16රොශාන් මාදව අයියා
17උජිත් අයිය්
18අසේල අයියා
19හOසි චම්පිකා ඇතුලු පිරිස
20සිතාර මිතුරා
21අනූශා හා මනෝජා අක්කා ඇතුලු පිරිස
22තමාලි මිතුරිය
23මිලින්ද සේපාල අයියා
24මල්ලිකා නැන්දා
25ප්‍රභා කරුණාගේ’
26ලක්මාලි ජයසේකර
27පද්මා සමරකෝන්
28අමොයි මිතුරිය
29නිලින්දු මුතුබණ්ඩාර
30සමන්ත මිතුරා ඇතුලු පිරිස
31 බුද්ධික රවිනාත මිතුරා
32 දුශ්‍යන්ත චිරාජ් අයියාටද
33තිලිණ සේනානායක
34කුමාර මිතුරා
35කෝසල ලක්මාල් මිතුරා
36සිඩ් අයියා
37ක්ලැරන්ස් අයියා
38නිලූකා රූබසිOහ අක්කා
39හිමාශ මල්ලි
40දිනිති පීරිස් අක්කා
41ශවීන්ද්‍ර මල්ලි ඇතුලු පිරිස
42ශනි ජයවර්ධන
43අමොයි මිතුරියගේ පවුලේ සැම
44ප්‍රශාන්ති ගුණසිOහ
45තිලිණි කරුණාසේකර
46සන්ජු මිතුරා
47ශිරෝමි අක්කා
48සුපුන් අයියා
49නිලන්කා කීර්තිසේන අක්කා
50සන්ජය අයියා
51බුද්ධික විජේසූරිය ඇතුලු පිරිස
52 උපේන්ද්‍ර අමරවීර
53 සOජු මිතුරා ඇතුලු පිරිස
54 ඉසුරි හේමන්තිකා සහ උදිත
55 ගයනි දර්ශිකා
56 පියුමි සොයිසා
57 මැණික් අබේසිoහ
58 නදී ශානී
59 ස්වර්ණා රණතුන්ග
60 සාශිලා අක්කා සහ අයියා
61 රේණුකා තිලකරත්න
62 රසිකා ජයවීර
63 ගුවනි අනුශයා
64 පද්මා බැද්දගේ
65 ශානිකා කොතලාවල
66 ඉනෝකා ජයසිරි
67
68 මහේශා අක්කා
69 රුක්ශිනී අක්කා
70 සම්පත් බණ්ඩාර
මෙන්ම මෙම කටු කැලියාව අනගාරිකා ආරණ්‍යයේ මෑණිවරුන්ටද ,වැඩම කරන ලද පින්වත් ස්වාමින් වහන්සේලාටද ,කාය පූජාවෙන් සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුර් කැලටද
වචනයෙන් පවා උපකාර කළ සියලු දෙනාට ද පින් කැමති ඔබ සියලු දෙනාට ද නිවන් අවබෝධ වීම පිණිස ම සියලු පින් උපකාර වේවා.සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.