අම්බලන්ගොඩ ගල්දූව යෝගාශ්‍රම පින්බිමේ දී ඊයේ දින පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා වෛද්‍ය සායනයක් සසුන් කෙත අස්වැද්දමු මිතුරු කැලට සිදුකිරීමට හැකි වුවා. මෙහිදී මූලික වශයෙන් ස්වාමින්වහන්සේලා වෙනුවෙන්
අක්ෂි සායනයක්
දන්ත සායනයක්
මුඛ සායනයක්
හෘද රෝග සායනයක්
ශ්‍රවණ පරීක්ශාවක්
මෙන්ම සියලු රෝග පරීක්ශා කර එම අවස්තාවේදීම බෙහෙත් ලබා දීමද සිදු කෙරිනි.රඹුක්කන මාතලේ නුවර කොළඹ ආදි රෝහල්හි සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් හා රසායනික කාර්මික ශිල්පීන් මෙම සත්කාරය සඳහා සහයෝගය ලබාදුන් අතර ස්වාමීන් වහන්සේලාගේ නිරෝගී කම වෙනුවෙන් මෙම අසිරිමත් පිංකම ස්වාමීන් වහන්සේලාගේ උතුම් මාර්ගය වැඩීමට මනාව පිටුවහලක් වනු නොවනු මානය ,දිනය පුරාම පින්වත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ෛද්‍ය සායනයක් පවත්වා උපස්ථාන කටයුතු සිදුකොට ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් ආදිය ලබා දෙමින් භාවනා කිරීමට උපකාරීවන භාවනා ආසන සියයක් පූජා කරමින් දිනය පුරාම රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරමින් මෙහි වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ කර දුන් පින්වත් සුමින්ද වෛද්‍ය නිලධාරී තුමා ඇතුළු එම මාතලේ, නුවර ,රඹුක්කන ආදී සියලූම රෝහල් මගින් සම්බන්ද වූ සියලු නිලදාරීන්ටද ,එමෙන්ම කොළඹ රාගම ජයවර්ධනපුර ආදී රෝහල් මගින් සම්බන්ධ වූ මහේෂ් මහතා විදුර, හෂිනි, චතුරි,ඩිල්ශාන් ඇතුළු සියලු වෛද්‍ය නිලධාරීන්ට ද.ශ්‍රවණ පරීකශාවෙන් සම්බන්ද වූ චෙමි මිතුරිය ,ඩිලාන් ඇතුලු සියලු දෙනාටද ,මෙම පින්කම සංවිධානය කිරීමේ මූලික අඩිතාලම ගත් පින්වත් උපුල් කුමාර මිතුරාටද , ආහාර සම්බන්ද කර දුන් පින්වත් සමන්ත ,බුද්ධික,කුසල්,ශවීන්ද්‍ර,ගයාන්,ලක්මි ඉනෝකා සුසන්ත ඇතුලු සියලු පිරිසටද ,වතුර බෝතල් සදහා සම්බන්ද වූ තරන්ගනී හා රන්දික ඇතුලු සියලු පිරිසටද .ලිපි ද්‍රව්‍ය සපයා දෙමින් සම්බන්ද වූ උජිත්, තේජිත් ඇතුලු සියලු පිරිසටද .බෙහත් ද්‍රව්‍ය සදහා දායකත්වය දැරූ මෙන්ම පින්මේ අනෙක් කටයුතු සදහා දායකත්වය දැරූ
උපුල්
අසන්ක රාජපක්ශ
කැලැරන්ස් අයියාටද
පරාක්‍රම විජේමාන්න ,
තිලිනි මැදගොඩ
සප්නා පද්ම පෙරුම
දුශ්යාන් චිරාජ් අයියාටද
තිලිණිකා ජයසූරිය ඇතුලු සියලු කලණ මිතුරන්ටද මෙන්ම
ලක්ශ්යකට ආසන්න මුදලක් සම්බන්ද කර දෙමින් භාවනා ආසන 100 සම්බන්ද කර දුන් සියලු මිතුරන්ටද (භාවනා ආසන පූජාව ඉක්මනින් දැක බලා අනුමෝදන් කරන බව සලකන්න ).
පින්කම සදහා කැමරාකරනයෙන් සම්බන්ද වූ රාජිත හා නිසිත මිතුරන්ටද .
මෙම පින්කම සදහා අවවාද අනුශාසනා සිදුකරමින් මේ සදහා අප්‍රමාණ උදව් කල පින්වත් කහගොල්ලේ සෝමවන්ශ ස්වාමින් වහන්සේටද ලක්ඛන ස්වාමින් වහන්සේ ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටද .
වැඩම කරන ලද පින්වත් ස්වාමින් වහන්සේලාටද ,කාය පූජාවෙන් සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුර් කැලටද පින්කමේ සදහා උපකාර කල නම් සදහන් නොවුණු සියලු දෙනාටද
වචනයෙන් පවා උපකාර කළ සියලු දෙනාට ද පින් කැමති ඔබ සියලු දෙනාට ද නිවන් අවබෝධ වීම පිණිස ම සියලු පින් උපකාර වේවා.සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග












































Leave a Reply
Your email is safe with us.